සුදුසුකම්
- වයස අවු. 16 ට අඩු අය.
- අවම මුදල රු 5/- කි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අයකරනු නොලැබේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව.9.00 සිට ප.ව.15.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ඉල්ලීම් ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීම.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
බාල වයස් දරුවාගේ උප්පැන්න සහතිකය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
වයස අවු.07 දක්වා දරුවන්ගේ ගිණුම් භාරකරුවන්ගේ අත්සනින්ද අවු.07 – 16 දක්වා ළමයින්ගේ ගිණුම් භාරකරුගේ හෝ බාල වයස්කරුගේ අත්සනින් ද විවෘත කල හැක.
ඉල්ලූම්පත් ආකෘතිය
බී ප්‍රකාශ පත්‍රය(බී)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|