සුදුසුකම්
ශ්‍රී ලංකාවේ මුද්‍රණය කර හෝ ප්‍රසිද්ධ කර ඇති, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ප්‍රවෘත්ති පත්‍ර හෝ සගරාවක් වීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පෝස්ට්මාස්ටර් ජනරාල් කාර්යාලය, අංක 310, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අයකරනු නොලැබේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
රු. 2500/- වාර්ෂික .
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා)
දින 05 සිට 10 දක්වා
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල බව සනාථ කරන ලිපිය, දායක නාමලේඛණය අදාල ආයතනය ව්‍යාපාරික ආයතනයක් ලෙස ලියාපදිංචිය සනාථ කරන ලිපි.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය. |
ෆැක්ස් |
ඉ-මේල් |
නි.පෝ.මා.ජ.(මෙහෙයුම්) |
ආර්.ඩී.පී.ගාමිණී මහතා |
පෝ.මා.ජ.කාර්යාලය |
+94-112-325112 |
+94-112-421441 |
- |
පාලක (මෙහෙයුම්) |
කේ.එම්.කුමාරසිරි බණ්ඩාර |
-එම- |
+94-112-329966 |
-do- |
- |
ස.අ.(සම්බන්ධිකරණ) |
ඊ.දයාවංශ |
-එම- |
+94-112-325565 |
-do- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|