සුදුසුකම්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අයකරනු නොලැබේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
කාර්යාලයීය වේලාවන් තුලදී
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගෙවීමට නියම කරන රේගු බදු, නිශ්කාෂණ ගාස්තු ආදිය.
සේවාව ලබා දීමට ගත වන කාලය
ශ්‍රී ලංකාවට පාර්සලය ලැබීමට ගතවන කාලය අනුව තීරණය වේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
හැඳුනුම්පත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
සහකාර අධිකාරි |
එස්.රාජරත්නමි |
විදේශ පාර්සල් |
+94-112-449886 |
+94-112-449886 |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|