සුදුසුකම්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
දුරකථන පහසුකම් ඇති තැපැල් කාර්යාල වලින්
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
දුරකථන පහසුකම් ඇති තැපැල් කාර්යාල වලින් පමණි.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අයකරනු නොලැබේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
තැපැල් කාර්යාලය මහජනයා සඳහා විවෘතව ඇති අවස්ථාවලදී හා ලබන කාර්යාලය වැසීමට පැය 2 කට කලින්.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
මුල් වචන 10 ට රු.10/- කි.වැඩිවන එක් වචනයකට රු 1.00 බැගිනි. ස්ථාවර ගාස්තුව රු 10/- කි.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
පාලන කිරීමට නොහැකි ප්‍රමාදයන් හැරුණ විට පැය දෙකක් තුලදී බෙදේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|