සුදුසුකම්
දඩ පත්‍රිකාව නිකුත් කර දින 14 තුලදී පමණ.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඕනෑම තැපැල් කාර්යාලයකට ගෙවිය හැකිය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව. 9.00 සිට ප.ව.3.00
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
දඩ මුදල සමග 10% ක සේවා ගාස්තු ගෙවිය යුතුය.
සේවාව ලබා දීමට ගත වන කාලය
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
දඩ පත්‍රිකාව ඉදිරිපත් කල යුතුය.
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|