සුදුසුකම්
මරණ සහතිකය ඉදිරිපත් කල යුතුයි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඕනෑම තැපැල් කාර්යාලයකට භාරදෙන්න.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ඉදිරිපත් කළ යුතු වේලාවන්
තැපැල් කාර්යාලය විවෘතව ඇති අවස්ථාවලදී.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
පළමු වචන 25 ට හෝ ඉන් කොටසක් සඳහා රු 1150/- කි. 26 වචනයේ සිට අමතර වචනයක් සඳහා රු115/- කි. මෙය එක් වාරයක් ප්‍රචාරය කිරීම සඳහා පමණි.
සේවාව ලබා දීමට ගත වන කාලය
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
මරණ සහතිකය ඉදිරිපත් කල යුතුය.
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|