සුදුසුකම්
ස්ථිර නව සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නොවන උත්සව අවස්ථාවක්,
අවශ්‍ය කණු සිටුවා ‘ඩී’ බ්‍රැකට් හා ඉන්සුලේටර් සවිකර 7/.044, 7/0.52 හෝ 7/1.064 තත් යොදා සේවා රැහැන් නිමකර ඇති නම් පමණක්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පහත සඳහන් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල අතරින් ස්ථානයට අදාල කාර්යාලයෙන්
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පැය 09.00 – 14.00
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල වලින් මිල ගනන් ලබාගත හැක.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
දින 3 ක් ඇතුලත
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
නැත.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත.
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුලංකා විදුලිබල මණ්ඩලය
අංක 50,
චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
තැ.පෙ. 540,
කොළඹ 02.
දුරකථන:0112 324 471 / 1987 ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.ceb.lk
|