සුදුසුකම්
ලංවිම පාරිභෝගිකයකු වීම
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය,කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ඉල්ලුම්පතක් අදාල නැත.
පහත දුරකතන අංකය මගින් ලංවිම ඇමතුම් මධ්‍යස්ථානයට වාර්තා කිරීමෙන්
1987
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අදාල නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ සෑම දිනවල පැය 24 පුරා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
හැකි ඉක්මනින්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාල නැත.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
ප්‍රධාන විදුලි ඉංඡිනේරු |
ඩබ්. ජයරත්න |
ඇමතුම් මධ්‍යස්ථානය |
1987 |
+94-112-394736 |
cecallcnt@ceb.lk |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත.
ආයතනයේ තොරතුරුලංකා විදුලිබල මණ්ඩලය
අංක 50,
චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
තැ.පෙ. 540,
කොළඹ 02.
දුරකථන:0112 324 471 / 1987 ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.ceb.lk
|