සුදුසුකම්
ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ගාස්තු ගෙවීමෙන් ලබාගත හැක.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:ජාතික කාලගුණ මධ්‍යස්ථානයේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥගෙන් විමසීමක් කර ඉදිරිපත් කිරීම වඩා සුදුසුය.(+94-17-2682661)
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්:
සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
කාලගුණ වාර්තාවේ කාල පරිච්ඡේදය අනුව අය කරන ගාස්තු නියම කෙරේ.(ගාස්තු ලැයිස්තුව බලන්න.)
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
වාර්තාවේ අඩංගු වන්නා වූ දත්ත හා තොරතුරු මත කාලය තීරණය කෙරේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
කාලගුණ වාර්තාව අවශ්‍ය කාල පරිච්ඡේදය හෝ වේලාව,ස්ථානය,ප්‍රදේශය හා අවශ්‍ය වන තොරතුරු පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අදාළ ආයතනය හෝ පුද්ගලිකව ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍යයි.තොරතුරු අවශ්‍ය හේතුව, දුරකථන,ෆැක්ස් අංක හා ලිපිනය සමග පසු විමසුම් කළ යුතුය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
කාර්යභාර කාලගුණ විද්‍යාඥ |
- |
ජා.කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය |
+94-112-682661 |
+94-112-682661 |
meteo@slt.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
- |
ජා.කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය |
+94-112-691443 |
+94-112-691443 |
meteo@slt.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලීම ඉදිරිපත් කිරීමට ප්‍රථම ඉහත නිලධාරීන් සමග අවශ්‍යතාව සාකච්ඡා කිරීම වඩා සුදුසුය.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
නැත.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
නැත.
ආයතනයේ තොරතුරුDepartment of Meteorology
383, Bauddhaloka Mawatha,
Colombo 07,
Sri Lanka. A.L.K Wijemanage දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647 ෆැක්ස් අංක:+94-11-2698311 විද්‍යුත් තැපෑල:metdpa@meteo.gov.lk වෙබ් අඩවිය: www.meteo.gov.lk
|