සුදුසුකම්
කාලගුණ දත්ත හා තොරතුරු භාවිතයෙන් කරනු ලබන අධ්‍යයන/ව්‍යාපෘති
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
අදාළ මාතෘකාව පිළිබඳව පර්යේෂණ අංශය/දේශගුණ වෙනස්වීම් පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥ සමග සාකච්ඡා කර ගත යුතුය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 03.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාළ අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ සමග සාකච්ඡා කර තීරණය කළ යුතුය.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අධ්‍යයනය/ව්‍යාපෘතියේ ස්වභාවය අනුව වෙනස් වේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාළ මාතෘකාව/විෂය ක්ෂේත්‍රය පිළිබඳව කෙටි විස්තරයක් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
කාර්ය භාර කාලගුණ විද්‍යාඥ |
- |
දේශගුණ වෙනස්වීම් අංශය |
+94-112-676259 |
+94-112-676259 |
meteo@slt.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
- |
පර්යේෂණ අංශය |
+94-112-665088 |
+94-112-698711 |
meteo@slt.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
- |
මෙහෙයුම් |
+94-112-686499 |
+94-112-698311 |
meteo@slt.lk |
අධ්‍යක්ෂ |
- |
පර්යේෂණ |
+94-112-692756 |
+94-112-698311 |
meteo@slt.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
කළයුතු කාර්යයන් පිළිබඳව නිරවුල්ව තීරණය කාල පරාසය හා ව්‍යාපෘති ක්‍රියාකාරකමේ වගකීම් හා අදාළ ඇස්තමේන්තු පැහැදිලිව අන්‍යයොන්‍ය අවබෝධතා ගිවිසුමේ සඳහන් කළ යුතුය.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
383, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රි ලංකාව අධ්යක්ශ ජෙනරාල් - එස්. එච්. කාරියවසම් දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647 ෆැක්ස් අංක:+94-11-2698311 විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk වෙබ් අඩවිය: www.meteo.gov.lk
|