The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව වෘත්තීය පුහුණුව ලැබූවන් රැකියාවන් සදහා යොමුවීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෘත්තීය පුහුණුව ලැබූවන් රැකියාවන් සදහා යොමුවීම.

PDF Print Email

සුදුසුකම් :
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරි‍යේ ‍හෝ වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්යාංශශයට අයත් ‍වෙනත් ආයතනයක වෘත්තීය පුහුණුවක් හදාරා තිබීම.

 ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රීයාවලිය :
තමන් විසින් සාදාගත් අයදුම් පතක් හෝ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා වි‍ශේෂ වැඩසටහන් අංශ‍යේන් ලබාගත් අයදුම්පතක් තැපැල් මගින් පහත ලිපිනයට ‍යොමුකිරීම තුලින්.

අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා වි‍ශේෂ වැඩසටහන්)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
354/2. නිපුණතා පියස,
ඇල්විටිගල මාවත,
නාරා‍හේන්පිට,
කොළඹ 05.

ෆැක්ස් : +94-11-2505123
විද්‍යුත් ලිපිනය :vtajpcg@yahoo.com


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන  : -

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරි‍යේ ප්‍රධාන කාර්යාලෙය් වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා වි‍ශේෂ වැඩසටහන් අංශය.                 
සියලුම දිස්ත්‍රික් හා ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන.

 
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :
පෙ. ව. 8.30 - ප. ව. 4.15 දක්වා. සති‍යේ දිනවල

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමැත.

සේවාව ලබා දීමට ගත වන කාලය :
දින 14 ක්.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

  1. අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝප‍දේශන, රැකියා ස්ථාපන හා වි‍ශේෂ වැඩසටහන්)
  2. පුහුණු කළමණාකරු
  3. රැකියා ස්ථාපන නිළධාරී

 


ආයතනයේ තොරතුරු

වෘත්තීය පුහුණු අධිකාරිය

354/2 නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05


පී.එල්.එම්.කේ බණ්ඩාර මෙනවිය
දුරකථන:+94-11-2596516-7
ෆැක්ස් අංක:+94-11-2581914
විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk
වෙබ් අඩවිය: www.vtasl.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-06 11:54:26
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-08-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 222