සුදුසුකම් :
අධ්‍යාපන, වෘත්තීය හෝ පුහුණු තොරතුරු අවශ්‍ය, ඒකී තොරතුරු මත තීරණ ගැනීමට සූදානම්, හා වෘත්තීය ගැටළු නිරාකරණය කර ගත යුතු ඔනෑම අයකුට මෙම සේවාව හා සම්බන්ධ විය හැකිය.
කා සදහාද - පාසල් සිසුන්, පාසල් හැරගිය තරුණ තරුණියන්, දෙමාපියන්, රජයේ නිළධාරීන්, ක්ෂේත්‍ර නිළධාරීන් ඇතුළු කණ්ඩායම්.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් හෝ ලිපියක් මගින්.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන මගින් හෝ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල මගින් හෝ ප්‍රධාන කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අංශෙයන්.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :
නොමැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :
කාර්යාලීය වේලාව තුල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමැත.
ලබා දීමට ගත සේවාව වන කාලය :
අවශ්‍යතාව මත රදා පවතී.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
අවශ්‍ය නැත.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :
අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සහ වෘත්තීය මාර්ගෝපදේශන නිළධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අප සේවාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් පාසැල්, ප්‍රජාසංවිධාන, හා වෙනත් ආයතන වලදී සිදු කරනු ලබයි.
ඉල්ලූම්පත් ආකෘතිය :
තමා විසින්ම සකස් කර ගත් අයදුම් පතක්.
(නම, ලිපිනය, අධ්‍යාපන සුදුසුකම් ආදිය........)
ආයතනයේ තොරතුරුVocational Training Authority of Sri Lanka
354/2,
"Nipunatha Piyasa",
Elvitigala Mawatha,
Narahenpita,
Colombo 05.
දුරකථන:011-7270270 ෆැක්ස් අංක:011-2581914 විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk වෙබ් අඩවිය: www.vtasl.gov.lk
|