The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training Vocational Education & Training ව්‍යවසාය සංවර්ධන පුහුණු වැඩසටහන් වලට සහභාගීවීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යවසාය සංවර්ධන පුහුණු වැඩසටහන් වලට සහභාගීවීම.

PDF Print Email

සුදුසුකම් :

  1. වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම හෝ අදාල ‍ක්ෂේත්‍රයේ වෘත්තීය පරීක්ෂන සහතික ලබා තිබීම.          
  2. ව්‍යාපාරයක් දැනට ආරම්භ කර ති‍බෙන හෝ ආරම්භ කිරීමට බලා‍පොරොත්තු අය


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

අදාල අයදුම්පත්‍ර ඉදිරිපත් කල යුතුය.


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :

ප්‍රධාන කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාල‍යේ වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ගත කිරී‍මේ අංශය මගින් හෝ තමා විසින් පිළි‍යෙල කරගත් අයදුම්පත්.


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමිලේ.


ඉදිරිපත් කළ යුතු වේලාවන් :
සදුදා සිට සිකුරාදා දක්වා ‍පෙ.ව. 8.30 - ප.ව. 4.15


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : රු. 500.00/=


සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :
දින 30 ඇතුලත. (ලැ‍බෙන අයදුම්පත් ප්‍රමාණය අනුව කාලය ‍වෙනස් විය හැක)


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

  1. වෘත්තීය පුහුණු පාඨමාලා සහතිකය.
  2. සේවා පළපුරුදු සහතිකය.
  3. වැඩි දුර පුහුණු සහතිකය.


සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  1. අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ගත කිරීම්) ප්‍රධාන කාර්යාලය
  2. සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් කාර්යාලය


ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් වලට අමතරව

  1. ව්‍යාපාර උපෙද්ශනය ලබා දීම.
  2. ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය මූලික හා තාක්ෂණික උපෙදස් ලබා දීම.
  3. අදාල ව්‍යාපාර‍ ‍ක්ෂේත්‍රයේ ශිල්පීය නිපුණතා සංවර්ධන වැඩසටහන්
  4. ව්‍යාපාර පසු විපරම් වැඩසටහන්
  5. වෘත්තීය පුහූණු ‍ක්ෂේත්‍රය තුල ව්‍යපාර සංවර්ධනය හා ධනාත්මක ආකල්ප සංවර්ධනය

 


ආයතනයේ තොරතුරු

Vocational Training Authority of Sri Lanka

354/2,
"Nipunatha Piyasa",
Elvitigala Mawatha,
Narahenpita,
Colombo 05.



දුරකථන:011-7270270
ෆැක්ස් අංක:011-2581914
විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk
වෙබ් අඩවිය: www.vtasl.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-06 12:06:25
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 359
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty