සුදුසුකම් :
අදාල ක්ෂේත්‍රයේ නිපුණත්වය ලබා තිබීම හා අදාල ක්ෂේත්‍රයේ සහතිකයක් ලබා තිබීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
ඉල්ලුම්පත් නිසි පරිදි සම්පූර්ණ කර,
- ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - නාරාහේන්පිට
- ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - රත්මලාන
- ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - ඔරුගොඩවත්ත
වෙත ඉදිරිපත් කල යුතුය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
- ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - නාරාහේන්පිට
- ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - රත්මලාන
- ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - ඔරුගොඩවත්ත
හා සියළුම දිස්ත්‍රික් මධ්‍යස්ථාන
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :
සතියේ දිනවල කාර්යාල වේලාවන් තුලදී.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සේවාව ලබා දීමට ගත වන කාලය :
අදාල පරීක්ෂණ සදහා ගත වන කාලය වේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
අදාල ක්ෂේත්‍රයේ පලපුරුද්ද පිළිබද සහතික.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
- සහකාර අධ්‍යක්ෂ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - නාරාහන්පිට
- සහකාර අධ්‍යක්ෂ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - රත්මලාන
- සහකාර අධ්‍යක්ෂ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය - ඔරුගොඩවත්ත
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
විශේෂයේන් විදේශ රැකියා සදහා අයදුම් කිරීමේදී අදාල ක්ෂේත්‍රයේ ඇති පලපුරුද්ද පරීක්ෂා කර, අදාල සහතික අප ආයතනය මගින් ලබා දේ.
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුවෘත්තීය පුහුණු අධිකාරිය
354/2,
නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05
දුරකථන:011-7270270 ෆැක්ස් අංක:011-2581914 විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk වෙබ් අඩවිය: www.vtasl.gov.lk
|