The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home බැංකු ඇපකර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ බැංකු ඇපකර

PDF Print Email

සුදුසුකම්

  • ලංකා බැංකුවේ ගණුදෙනුකරුවකු වීම

අවශ්‍යතාවය

  • තෙවැනි පාර්ශවයන් විසින් සිය ව්‍යාපාරික කටයුතු සඳහා අත්පිට මුදලින් මුදල් ගෙවීමට අපොහොසත් වූ විට,මිළට ගන්නා බඩු තොග වෙනුවෙන් බැංකුවෙන් නිකුත් කරන ඇප සහතිකය මගින් ගෙවිය හැක.

බැංකු විසින් නිකුත් කරන ඇප ආවරණ වර්ග

  • දේශීය ඇප ආවරණ සඳහා
  • ණයට ගැනීමේ ඇප ආවරණ
  • ටෙන්ඩර් ඇප ආවරණ(බිඩ් බොන්ඩ්)
  • කි‍්‍රයාකාරි ඇප ආවරණ (පර්ෆෝමන්ස් බොන්ඩ්)
  • අත්තිකාරම් මුදල් ආපසු ගෙවීමේ ඇප ආවරණ
  • රඳවාගැනීමේ ඇප ආවරණ
  • සුරක්ෂිත ඇප ආවරණ
  • ආනයනය සඳහා රේගු ගාස්තු ඇප ආවරණ

ජාත්‍යන්තර ඇප ආවරණ නිකුත් කරනු ලබන්නේ

  • බිඩ් බොන්ඩ්ස්
  • පර්ෆෝමන්ස් බොන්ඩ්ස්
  • ඇඩ්වාන්ස් පේමන්ටි බොන්ඩ්ස්
  • ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ඔවුන් විසින් තෙවැනි පාර්ශවයන් සඳහා නිකුත් කරනු ලබන ඇප ආවරණ වෙනුවෙන් ද බැංකු විසින් ඇප ආවරණ නිකුත් කරනු ලබයි.(කවුන්ටර් ගැරන්ටි)

ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 03:49:32
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 198
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty