සුදුසුකම්
- ලංකා බැංකුවේ ගණුදෙනුකරුවකු වීම
අවශ්‍යතාවය
- තෙවැනි පාර්ශවයන් විසින් සිය ව්‍යාපාරික කටයුතු සඳහා අත්පිට මුදලින් මුදල් ගෙවීමට අපොහොසත් වූ විට,මිළට ගන්නා බඩු තොග වෙනුවෙන් බැංකුවෙන් නිකුත් කරන ඇප සහතිකය මගින් ගෙවිය හැක.
බැංකු විසින් නිකුත් කරන ඇප ආවරණ වර්ග
- දේශීය ඇප ආවරණ සඳහා
- ණයට ගැනීමේ ඇප ආවරණ
- ටෙන්ඩර් ඇප ආවරණ(බිඩ් බොන්ඩ්)
- කි‍්‍රයාකාරි ඇප ආවරණ (පර්ෆෝමන්ස් බොන්ඩ්)
- අත්තිකාරම් මුදල් ආපසු ගෙවීමේ ඇප ආවරණ
- රඳවාගැනීමේ ඇප ආවරණ
- සුරක්ෂිත ඇප ආවරණ
- ආනයනය සඳහා රේගු ගාස්තු ඇප ආවරණ
ජාත්‍යන්තර ඇප ආවරණ නිකුත් කරනු ලබන්නේ
- බිඩ් බොන්ඩ්ස්
- පර්ෆෝමන්ස් බොන්ඩ්ස්
- ඇඩ්වාන්ස් පේමන්ටි බොන්ඩ්ස්
- ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ඔවුන් විසින් තෙවැනි පාර්ශවයන් සඳහා නිකුත් කරනු ලබන ඇප ආවරණ වෙනුවෙන් ද බැංකු විසින් ඇප ආවරණ නිකුත් කරනු ලබයි.(කවුන්ටර් ගැරන්ටි)
ආයතනයේ තොරතුරුලංකා බැංකුව
අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව
එස්.එම්.පරණගම මහතා දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55 ෆැක්ස් අංක:+94-11-2321160 විද්‍යුත් තැපෑල:boc@boc.lk වෙබ් අඩවිය: www.boc.lk
|