The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ඉදිරි විනිමය ගිවිසුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ ඉදිරි විනිමය ගිවිසුම්

PDF Print Email

අනාගත නියම කරගත් දිනයකදී නිශ්චිත විදේශ මුදලක් තීරණය කර ගත් විනිමය අනුපාතයකට මිළදී ගැනීමට හෝ විකිණීමට ගණුදෙනුකරු සමග එකඟවන ගිවිසුමකි.

ඉදිරි විනිමය ගිවිසුමේ අවශ්‍යතාවය පැන නඟින්නේ ඇයි?

  1. විදේශ විනිමය අනුපාත විචලනය නිසා සිදුවිය හැකි පාඩු මඟහරවා ගැනීම.
  2. අනාගත දිනයේ දී ගෙන්වන භාණ්ඩයේ මිළ අදම තීරණය කිරීම.
  3. අනාගත දිනයේ දී ගෙවීමට සිදුවන මුදල දැන ගෙන ඊට අවශ්‍ය මුදල් ඒකරාශ්‍රී කර ගැනීමට

උදා.විදේශ විනිමය අනුපාතිකය පහල ගියහොත් තමාට ලැබීමට ඇති විදේශ විනිමය සඳහා ලැබෙන දේශීය මුදලේ අගය අඩුවීමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමකට භාණ්ඩ අපනයනකරු මුහුණ පායි.

විදේශ විනිමය අනුපාතිකය ඉහල ගියහොත් තමා ඇණවුම් කර ඇති භාණ්ඩ සඳහා අධික මිළක් ගෙවීමට සිදු වී පාඩු ලැබීමේ අවදානමකට ආනයනකරු මුහුණ දෙයි.

මෙවැනි සිදුවන පාඩු වලක්වා ගැනීම් සඳහා ඉදිරි විනිමය ගිවිසුමකින් අනාගත විදේශ විනිමය අනුපාතය වර්තමානයේ දී ම තීරණය කිරීමට ඉදිරි විනිමය ගිවිසුමකින් කළ හැකි වේ.


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


ඩබ්ලිව්. ජී. ආරියරත්න මහතා
දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: http://www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-11 10:00:47
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-07-29
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 188