පෞද්ගලික ගිණුම්
සුදුසුකම්
අවශ්‍ය ලියකියවිලි
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 10 ක් පමණ
බද්ධ ගිණුම්
සුදුසුකම්
අවශ්‍ය ලියකියවිලි
- ජාතික හැඳුනුම්පත/අනන්‍යතා තහවුරුව
- සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත(අයදුම් පත)
- මූලික තැන්පතුව
- අත්සන් පති‍්‍රකාව
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 10 ක් පමණ
සීමාසහිත සමාගම් ගිණුම්
සුදුසුකම්
- ශ්‍රී‍්‍ර ලංකාවේ ලියාපදිංචි සමාගම්
අවශ්‍ය ලියකියවිලි
- සමාගමේ ලියාපදිංචි සහතිකය
- සාංගමික ව්‍යවස්ථාවලිය/සාංගමික සංස්ථා පත‍්‍රය
- ජාතික හැඳුනුම්පත්/අනන්‍යතා තහවුරුව
- සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත)
- මූලික තැන්පතුව
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 20 ක් පමණ
ස්වේච්ඡා සමිති සහ සමාජ සංවිධාන
සුදුසුකම්
- සමිතියේ/සංවි්ධානයේ නිලධාරීන් වයස අවුරුදු 18 ට වැඩිවිම
අවශ්‍ය ලියකියවිලි
- ව්‍යවස්ථාව
- මහා සභා වාර්තාව-නිලධාරීන් තෝරා පත් කරගත් මහා සභා රැස්වීමේ වාර්තාව
- ජාතික හැඳුනුම්පත/අනන්‍යතා තහවුරුව
- සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත(අයදුම් පත)
- මූලික තැන්පතුව
සේවාව ලබාදීමට ගතවන කාලය
විනාඩි 10 ක් පමණ
ස්මාට් ඉතිරි කිරීමේ සහතික
ආයතනයේ තොරතුරුලංකා බැංකුව
අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව
එස්.එම්.පරණගම මහතා දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55 ෆැක්ස් අංක:+94-11-2321160 විද්‍යුත් තැපෑල:boc@boc.lk වෙබ් අඩවිය: www.boc.lk
|