The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Banking, Tax & Insurance Bank Accounts වෙනත් විශේෂ ඉතුරුම් යෝජනා ක‍්‍රම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ වෙනත් විශේෂ ඉතුරුම් යෝජනා ක‍්‍රම

PDF Print Email

'කාන්තා රන්'ඉතුරුම් ගිණුම
 

සුදුසුකම්

  • අවුරුදු 18 ට වැඩි ශ්‍රී‍්‍ර ලාංකික වනිතාවන්ට

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතාව තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 
  3. මූලික තැන්පතුව
  4. අත්සන් පති‍්‍රකාව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද   

  • නොමිළේ ජීවිත හා වෛද්‍ය රක්ෂණ
  • සහනදායී ස්වයං රැකියා ණය පහසුකම්
  • අප්සරා ණය කාඩ් පතක් නොමිළේ


ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම

සුදුසුකම්

  • අවුරුදු  55 ට වැඩි ශ්‍රී‍්‍ර ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 
  3. අත්සන් පති‍්‍රකාව
  4. මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද   

  • ඉහළ පොලී අනුපාතයක්    


රන් ගොවි තැන්පතු


සුදුසුකම්

  • ගොවි හැඳුනුම්පතක් හිමි හෝ කෘෂිකර්මයේ නියැලෙන ශ්‍රී‍්‍ර ලාංකිකයින්.

අවශ්‍ය ලියකියවිලි

  1. තැන්පත් හිමියාගේ ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 
  3. මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

  • සහනදායි ණය පහසුකම් මත වගා ණය 
  • විශේෂ  ස්වයං රැකියා ණය
  • අලෙවි කරණය සඳහා අවශ්‍ය උපදෙස්

රණවිරු රන් ගිණුම්

සුදුසුකම්

  • ති‍්‍රවිධ හමුදා සේවයේ නියුතු සාමාජිකයින්

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 
  3. මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

එතෙර තිළිණ ගිණුම්

සුදුසුකම්

  • විදේශගත රැකියාවල නියුක්ත වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී‍්‍ර ලාංකිකයන්

අවශ්‍ය ලියකියවිලි

  1. ගමන් බලපත‍්‍රයේ පිටපතක්/ ජාතික හැඳුනුම් පත/අනන්‍යතා  තහවුරුව
  2. ශ්‍රී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය විසින් නිකුත් කරන ලද සහතික පත‍්‍රය
  3. වීසා බලපත‍්‍රයේ පිටපතක්
  4. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

රු.200.00 ක මුලික තැන්පතුව බැංකුව මගින් ප‍්‍රදානය කෙරේ.
පෙර විගමනික ණය පහසුකම් 

බී ඕ සී ඉන්ෆිනිටි විශ්‍රාම සැලසුම

*වයස 55 හෝ 60 දී තමන්ගේ කැමැත්ත අනුව සකසා ගත හැකි විශ්‍රාම ක්‍රමය



 


ආයතනයේ තොරතුරු

Bank of Ceylon

 

Bank of Ceylon Square
Colombo 1
Sri Lanka



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:09
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites



Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-01-13
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 246
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty