The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් කාලීන තැන්පතු (ස්ථිර තැන්පතු)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ කාලීන තැන්පතු (ස්ථිර තැන්පතු)

PDF Print Email

සත් දින නිවේදන තැන්පතු  
 

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 
  3. පැවරීමේ ලිපිය/නාමන ලිපිය
  4. මූලික තැන්පතුව (රු.100,000.00 හෝ ඊට වැඩි)

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

ස්ථාවර තැන්පතු  (මාස 01,03,06,12 )

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍)  
  3. අවම මුලික තැන්පතුව රු.10,000.00 කි.

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

 ඉතුරුම් තැන්පතු සහතික 

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/ අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 
  3. අවම මුලික තැන්පතුව රු.250.00 කි.

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

 භාණ්ඩාගාර බිල්පත් 
 

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/ අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

භාණ්ඩාගාර බැඳුම්කර 

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/ අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

 BOC ස්මාර්ට් ඉන්වෙස්ටර් ගිණුම  

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/ අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍) 
  3. මූලික තැන්පතුව  සහ මාසික තැන්පතු වාරිකය ගෙවීමට එකඟතා ගිවිසුම

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:36
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-01-13
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 356
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty