The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ ණය කෘෂි ව්‍යාපාර සඳහා වු ණය ක්‍රම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ කෘෂි ව්‍යාපාර සඳහා වු ණය ක්‍රම

PDF Print Email

කප්රුක ණය වැඩ සටහන

පොල් ණය සංවර්ධනය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය සමග කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි.

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය
  • බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය  යුතුය.
  • ව්‍යාපෘති පිරිවැයෙන් 25% ක දායකත්වයක් ලබාදිය හැකි විය යුතුයි.

සුරැකුම් :

  • තවත් ණය ගැනුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ
  • බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇපකරුවන් හෝ
  • බැංකුවට පිළිගත හැකි වෙනත් සුරැකුමක් 

අවශ්‍ය ලිපිලේඛණ :

  1. පුද්ගල ණය අයදුම්පත
  2. දේපල ඇප ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක හිමිකම් වාර්තාව රීදි රේඛා සහතිකය,පවරා නොගැනීමේ සහතිකය සහ පිඹුරුපත් යනාදිය
  3. පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් සනාථ කරනු ලබන ගොවිපල  සැලැස්ම,ආදායම් වියදම් ඇස්තමේන්තුව සහ ණය මුදල් මුදා හැරීමේ ලේඛණය

කෘෂි නවෝදය ණය වැඩ සටහන

කෘෂි කර්මාන්තය,මල් වගාව,සත්ව පාලනය හා ධීවර අංශය සහ ඒ ආශි‍්‍රත කටයුතු සඳහා මුල්‍ය පහසුකම්

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය
  • බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය  යුතුය.
  • ව්‍යාපෘති පිරිවැයෙන් 25% ක දායකත්වයක් ලබාදිය හැකි විය යුතුයි.

සුරැකුම් :

  • තවත් ණය ගැනුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ
  • බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇපකරුවන් හෝ
  • බැංකුවට පිළිගත හැකි වෙනත් සුරැකුමක් 

අවශ්‍ය ලිපිලේඛණ :

  1. පුද්ගල ණය අයදුම්පත
  2. පුද්ගල ඇප ප‍්‍රකාශය


 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


ඩබ්ලිව්. ජී. ආරියරත්න මහතා
දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: http://www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-11 09:15:38
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 276