කප්රුක ණය වැඩ සටහන
පොල් ණය සංවර්ධනය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය සමග කි‍්‍රයාත්මක කරනු ලබන ව්‍යාපෘතියකි.
සුදුසුකම් :
- බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය
- බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය.
- ව්‍යාපෘති පිරිවැයෙන් 25% ක දායකත්වයක් ලබාදිය හැකි විය යුතුයි.
සුරැකුම් :
- තවත් ණය ගැනුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ
- බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇපකරුවන් හෝ
- බැංකුවට පිළිගත හැකි වෙනත් සුරැකුමක්
අවශ්‍ය ලිපිලේඛණ :
- පුද්ගල ණය අයදුම්පත
- දේපල ඇප ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක හිමිකම් වාර්තාව රීදි රේඛා සහතිකය,පවරා නොගැනීමේ සහතිකය සහ පිඹුරුපත් යනාදිය
- පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් සනාථ කරනු ලබන ගොවිපල සැලැස්ම,ආදායම් වියදම් ඇස්තමේන්තුව සහ ණය මුදල් මුදා හැරීමේ ලේඛණය
කෘෂි නවෝදය ණය වැඩ සටහන
කෘෂි කර්මාන්තය,මල් වගාව,සත්ව පාලනය හා ධීවර අංශය සහ ඒ ආශි‍්‍රත කටයුතු සඳහා මුල්‍ය පහසුකම්
සුදුසුකම් :
- බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය
- බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය.
- ව්‍යාපෘති පිරිවැයෙන් 25% ක දායකත්වයක් ලබාදිය හැකි විය යුතුයි.
සුරැකුම් :
- තවත් ණය ගැනුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ
- බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇපකරුවන් හෝ
- බැංකුවට පිළිගත හැකි වෙනත් සුරැකුමක්
අවශ්‍ය ලිපිලේඛණ :
- පුද්ගල ණය අයදුම්පත
- පුද්ගල ඇප ප‍්‍රකාශය
ආයතනයේ තොරතුරුලංකා බැංකුව
අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව
එස්.එම්.පරණගම මහතා දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55 ෆැක්ස් අංක:+94-11-2321160 විද්‍යුත් තැපෑල:boc@boc.lk වෙබ් අඩවිය: www.boc.lk
|