රටේ ආර්ථික සංවර්ධනයට අතදීම සඳහා
සුදුසුකම් :
- ව්‍යාපෘති වත්කම්වල අගය රු: මිලියන 10 - 50 අතර වීම
- ව්‍යාපෘතිය මුල්‍යමය වශයෙන් එලදායි සහ තාක්ෂණික ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපෘතියන් විය යුතුය.
- ව්‍යාපෘතියේ නිෂ්පාදතයේ වටිනාකම වැඩි කරන්නන් විය යුතුය. (value addition )
සුරැකුම් :
- දේපල උකසක් (වටිනාකමින් 75% ක් දක්වා) හෝ
- සමාන ශ්‍රේණියේ හෝ ඉන් ඉහළ ශ්‍රේණියක නිළධාරින් දෙදෙනකුගේ ඇපය හෝ
- බැංකුවට පිළිගත හැකි වෙනත් සුරැකුමක්
අවශ්‍ය ලියකියවිලි :
- ණය අයදුම්පත
- පුද්ගල ඇප ප‍්‍රකාශණ
- දේපල උකසක් නම් ඊට අදාල ලියකියවිලි
ආයතනයේ තොරතුරුලංකා බැංකුව
අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව
එස්.එම්.පරණගම මහතා දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55 ෆැක්ස් අංක:+94-11-2321160 විද්‍යුත් තැපෑල:boc@boc.lk වෙබ් අඩවිය: www.boc.lk
|