The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Selling price of Livestock     Selling Price of other Livestock
හොඳ ආරේ අභිජනන සතුන් ලබා ගැනීම(මී ගව, එළුවන්, බැටළුවන්, හා‍වන්, කලුකුං, උරෝ, එළ වැස්සියන් හා වස්සන්)

PDF Print Email

සුදුසුකම්
සියල්ලටම අනිවාර්ය වේ.
නිෂ්පාදන හා සත්ත්ව පාලන කටයුතු සඳහා අදා‍ළ වේ.
පශු වෛද්‍යවරයකුගේ නිර්දේශය අවශ්‍ය වේ.
සතුන් ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ යුතුය.
පශු වෛද්‍යවරයාගේ නිර්දේශය(ඉල්ලුම්කරුට සතුන් ඇතිකිරීම සඳහා දැනට ගොවිපළක් ඇති බවට පශු වෛද්‍ය විසින් නිර්දේශ කළ යුතුය.දැනට නැතත් ලියාපදිංචි කරනු ලැබේ)
ලියාපදිංචිය පිළිබඳව දැනුම් දේ.
ප්‍රමුඛතාවය අනුව සතුන් නිකුත් කෙරේ.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
කාර්යාල වේලාවන් තුළදී කාර්යාලයෙන් ද,දුරකථනයෙන් ද මේ පිළිබඳ විස්තර ලබාගත හැක.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
විශේෂ අයදුම්පත්‍රයක් නැත.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අයකිරීමක් නොමැතිව හොඳ ආකාරයේ අභිජනන සතුන් නිකුත් කෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ප්‍රධාන කාර්යාලය (නාර‍ාහේන්පිට):සතියේ ඕනෑම දිනයක පෙ.ව. 8.30 සිට 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අයකිරීම් වර්ගය සාමාන්‍ය අයකිරීම් ඉක්මන් සේවා සඳහා අයකිරීම්
සතුන්ගේ බර හා අභිජනන
වටිනාකම මත මිළ තීරණය වේ
-
ඉක්මන් සේවා නැත

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවය-පොරොන්දු ලේඛනයේ ප්‍රමුඛතාවය හා නිකුත් කළහැකි ප්‍රමාණය අනුව වෙනස් වේ.
ප්‍රමුඛ සේවය-නැත   
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
පශු වෛද්‍යවරයාගේ නිර්දේශ ලිපිය-මුල් පිටපත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
සාමාන්‍යාධිකාරි ඩී. එච්. ඩබ්. පෙරේරා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය +94-11-2502693 +94-11-2502693 nldgm@sltnet.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
රටේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි අත්‍යාවශ්‍ය අවස්ථාවල දී වෙනස් වේ.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
විශේෂ අයදුම්පත්‍රයක් නොමැත.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
අමුණා නැත


ආයතනයේ තොරතුරු

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

40,
නාවල පාර,
නාරාහේන්පිට,
කොළඹ 05.



දුරකථන:+9411 2501701/+94112501702
ෆැක්ස් අංක:+94112502695
විද්‍යුත් තැපෑල: info@nldb.lk
වෙබ් අඩවිය: www.nldb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-08 09:00:44
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 285
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty