සුදුසුකම්
තමන්ගේ ස්වකැමැත්ත අනුව ක්‍රියාත්මක කළ හැක.
කෘෂි කර්මාන්තය සඳහා අදාළ වේ.
ප්‍රදර්ශන ස්ථානවලින් ගත හැකිය.
විශාල ප්‍රමාණයක් ගන්නේ නම්,සාමාන්‍යාධිකාරිතුමාට කලින් දැනුම් දිය යුතුයි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
කාර්යාල වේලාවන් තුළදී කාර්යාලයෙන් ද,දුරකථනයෙන් ද මේ පිළිබඳ විස්තර ලබාගත හැක.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:
විශේෂ අයදුම්පත්‍රයක් නොමැත.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු:
නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්:
ප්‍රධාන කාර්යාලය (නාරාහේන්පිට):සතියේ ඕනෑම දිනයක පෙ.ව. 8.30 සිට 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අයකිරීම් වර්ගය |
සාමාන්‍ය අයකිරීම් |
ඉක්මන් සේවා සඳහා අයකිරීම් |
කොම්පෝස්ට් පොහොර හා පැළ වර්ග නිකුත් කිරීම
(ලබාගන්නා ප්‍රමාණය අනුව අය කෙරේ.) |
පොහොර නම්, ටොන් 1 -4 දක්වා රු.10,000.00/= |
ඉක්මන් සේවා නොමැත. |
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
විශේෂ ලිපිලේඛන නොමැත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
සාමාන්‍යාධිකාරි |
ඩී. එච්. වී. පෙරේරා |
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය |
+94-11-2502693 |
+94-11-2502693 |
nidbqm@sltnet.lk |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
විශේෂ අයදුම්පත්‍රයක් නොමැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 40, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05. ඩී. එච්. ඩබ්. පෙරේරා දුරකථන:0094-11-2369804 ෆැක්ස් අංක:0094-11-2502693 විද්‍යුත් තැපෑල:nldbgm@sltnet.lk වෙබ් අඩවිය: www.nldb.gov.lk
|