The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Registrations - Industrial සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.

PDF Print Email

සුදුසුකම්
සියල්ලන්ටම අනිවාර්ය වේ.
අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.
රු. 500.00/=ක ගාස්තුවක් ගෙවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පතක් සැපයුම් කළමණාකරුගෙන් ලබාගත යුතුය.
එය ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් සමඟ සභාපති,ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය,අංක 40 නාරාහේන්පිට පාර, කොළඹ 05 යන ලිපිනයට යැවිය යුතුය.
ඉන්පසු එය ලේඛනගත කරගනු ලැබේ.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
කාර්යාල වේලාවන් තුළදී කාර්යාලයෙන් ද,දුරකථනයෙන් ද මේ පිළිබඳ විස්තර ලබාගත හැක.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ප්‍රධාන කාර්යාලයෙන් පමණි.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

ආකෘති අංකය ආකෘතියේ නම
ආකෘතිය භාවිතා කරන ආකාරය
අය කිරීම රු.
- - සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම. 500.00/=

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ප්‍රධාන කාර්යාලය, නාරාහේන්පිට:ලියාපදිංචි තැපෑලෙන්(පෙර වර්ෂයේ අගභාගය -දෙසැම්බර් 15 දිනට පෙර)
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අයකිරීම් වර්ගය(සේවාවේ නම) සාමාන්‍ය අයකිරීම් ඉක්මන්සේවා සඳහා අයකිරීම්
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම රු.500/=               (අයදුම්පත්‍ර ගාස්තුව පමණි) නැත

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවය-මාස 01
ප්‍රමුඛ සේවය-
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ව්‍යාපාර ලියාපදිංචි සහතිකය-ඡායා පිටපත් 01
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
සාමාන්‍යාධිකාරි ඩී. එච්. වී. පතිරණ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය +94-11-2502693 +94-11-2502693 nldbgm@sltnet.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
ඉල්ලුම්පත්‍රයේ ආකෘතියක් අමුණා ඇත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

National Livestock Development Board

No. 40,
Nawala Road,
Narahenpita,
Colombo 05.



දුරකථන:+9411 2501701/+94112501702
ෆැක්ස් අංක:+94112502695
විද්‍යුත් තැපෑල: info@nldb.lk
වෙබ් අඩවිය: www.nldb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-08 09:46:45
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 112
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty