අපි වවමු රට නගමු වැඩ සටහන යටතේ
- පොකුරු ගොවිපල පද්ධති සඳහා
- අනෙකුත් ඉඩම් සඳහා
උක්ත බෝග වර්ග 2 සඳහා බීජ අල සපයාගැනීමට ආධාර ලබාදෙනු ලැබේ.
වගා කල යුතු ක්‍ෂෙත්‍රයේ ප්‍රමාණය
- පොකුරු ගොවිපල පද්ධති සඳහා බීජ අල කි.ග්‍රෑ. 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වගාකල විට වගාකරුට බීජ අල සඳහා ආධාර හෙක්ටයාර ½ක් දක්වා ලබාගත හැකි වේ.
- පොකුරු ගොවිපල පද්ධති යටතට අයත් නොවන ඉඩම් සඳහා අවම අක්කර 1/8 ක වපසරීයක වගා කලයුතු වේ.
ආයෝජන ආධාර ලබාදීම
- බීජ ඉඟුරු අල කි.ග්‍රෑ. 01 සඳහා රු 60 ක් ද
- කහ බීජ අල කි.ග්‍රෑ. 01 සඳහා රු 30 ක් ද
- ඉඟුරු සඳහා බීජ අල කි.ග්‍රෑ. 625ක ද කහ සඳහා බීජ අල කි.ග්‍රෑ. 750ක ද උපරිමයකට යටත්ව ආයෝජන ආධාර ගෙවනු ලැබේ.
- එක් වරක් පමණක් බීජ අල හා ආධාර ලබාගත හැකිය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
- එම දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්‍ෂ
- මුලස්ථාන ව්‍යාප්ති නිලධාරී
- අදාල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරි
- සියලුම සේවාවන් නොමිලේ සැපයේ
ආයතනයේ තොරතුරුඅපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
1095,
නුවර පාර,
පේරාදෙණිය.
ඒ. පී. පී. දිස්නා දුරකථන:0812388651 ෆැක්ස් අංක:0812388738 විද්‍යුත් තැපෑල:direxag@sltnet.net වෙබ් අඩවිය: www.exportagridept.gov.lk
|