දෙපාර්තමේන්තුව සතුව අධි ශ්‍රේණියේ පුස්තකාලයක් පවත්නා අතර එය පස්වන මහල, යුනිටි ප්ලාසා , ගොඩනැගිල්ල, ගාළු පාර, කොළඹ 04 ලිපිනයෙහි ස්ථාපිත කොට ඇත. දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරණු ලබන සියළුම ප්‍රකාශන වල එකතුවක් එහි තබා ඇත. මෙම පුස්තකාලය සතියේ වැඩකරණ දින පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා කිසිදු අයකිරිමකින් තොරව මහජනතාවට විවෘතව ඇත.
සේවා භාර මාණ්ඩලික නිළධාරින්
තනතුර |
නම |
අංශය |
ලිපිනය |
දුරකතන |
ඊ මේල් |
පුස්තකාලයාධිපති |
පී.ඒ.අධිකාරිආරච්චි මිය |
පුස්තකාල හා ප්‍රලේඛන අංශය |
5වන මහල,
යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල,
ගාලු පාර,
කොළඹ 04 |
0112508819 |
library@statistics.gov.lk |
ආයතනයේ තොරතුරුජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
"සංඛ්‍යාන මන්දිරය"
306/71,
පොල්දූව පාර,
බත්තරමුල්ල.
කේ.එල්.සී.එස්. වීරසූරිය මහතා දුරකථන:+94 11 2147000 ෆැක්ස් අංක:+94 11 2147011 විද්‍යුත් තැපෑල:data.requests@statistics.gov.lk වෙබ් අඩවිය: www.statistics.gov.lk
|