සුදුසුකම්
1. වටිනාකම කාර්තුවකට රැ 650,000 ක් හෝ වර්ෂයකට රැ 2,500,000 නොඉක්මවන භාණ්ඩ ආනයනය කරන තැනැත්තන්.
2. එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කරන ලද භාණ්ඩ ආනයනය කරන තැනැත්තන්
3. ව්‍යාපාරික කටයුත්තක් සදහා නොවන භාණ්ඩ අපනයනය කරන තැනැත්තන්.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : කොළඹ 10, ටී.බී ජයා මාවතේ අංක 464 දරන ස්ථානයේ පිහිටි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු මහලේ බදු සේවා අංශයට ඉදිරිපත් කළ හැක.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:කොළඹ 10, ටී.බී ජයා මාවතේ අංක 464 දරන ස්ථානයේ පිහිටි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු මහලේ බදු සේවා අංශයෙන් ලබා ගත හැක.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: නැත
සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා)
නිවැරදිව සම්පූර්ණ කරන ලද හා අවශ්‍ය ලියවිලි සමග ඉදිරිපත් කරන අයදුම්පතක් වෙනුවෙන් විනාඩි 20 ක් තුළ සහතිකය නිකුත් කරනු ලැබේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1. බදු ගෙවන්නා හැදින්වීමේ අංකය (TIN සහතිකය)
2. ආනයන කටයුත්තක් සදහා නම් ඉන්වොයිසිය හා නෞභාර පත
3. අපනයන කටයුත්තක් සදහා නම් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන අපනයන බලපත්‍රය
4. ආදායම් බදු ගෙවන තැනැත්තන් නම් අවසන් වරට බදු ගෙවූ ගෙවීම් පත්‍රිකාව
5. ව්‍යාපාරයක් සදහා නම් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය
6. අයදුම්කරැගේ ජාතික හැදුනුම්පත
(ඉහත සදහන් ලියකියවිලි ඡායා පිටපතක් සහිතව)
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
තක්සේරුකරු
තක්සේරුකරු
|
එල්.ඒ පෙරේරා මයා
ඩි.ජී.එස්.එන් නන්දසිරි මයා
|
බදුසේවාඅංශය
බදුසේවාඅංශය
|
+94-11-3009040
+94-11-3009287
|
-
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ත්‍යාග හෝ විදේශතව සිටීමේදී තමා විසින් පරිහරණය කරන ලද භාණ්ඩ ආනයනය කිරීමේදී ඉන්වොයිසියක් ඉදිරිපත් කිරීම අදාල නොවේ.
ආයතනයේ තොරතුරුදේශීය ආදායම් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් ගොඩනැගිල්ල,
සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
තැ.පෙ. 515,
කොළඹ 02.
එස්.ඕ.ඒ.සී.ආර්.නිවුන්හැල්ල මිය දුරකථන:011-2135135 ෆැක්ස් අංක:011-2337777 විද්‍යුත් තැපෑල:cgir@ird.gov.lk වෙබ් අඩවිය: www.ird.gov.lk
|