The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Banking, Tax & Insurance Taxes & Insurance ආදායම් බදු ලිපිගොනු නොමැති තැනැත්තන් සඳහා බදු සහතික නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආදායම් බදු ලිපිගොනු නොමැති තැනැත්තන් සඳහා බදු සහතික නිකුත් කිරීම

PDF Print Email

(උදාහරණ -මත්පැන් බලපත්‍ර ලබා ගැනීම, දිවයින හැර යාම, විදේශයන්ට මුදල් ප්‍රේෂණය කිරීම)

සුදුසුකම් : මුථ ප්‍රේෂණ  වටිනාකම US$ 10,000 ට වැඩි වීම

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය : කොළඹ 10, ටී.බී ජයා මාවතේ අංක 464 දරන ස්ථානයේ පිහිටි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු මහලේ බදු සේවා අංශයට ඉදිරිපත් කළ හැක.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : කොළඹ 10 ටී.බී ජයා මාවතේ අංක 464 දරන ස්ථානයේ පිහිටි දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු මහලේ බදු සේවාඅංශයෙන්ලබා ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන් :  පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : නැත
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා) විනාඩි 30

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

     1.දිවයින හැර යාමේදී-අයදුම් සමග අමුණා ඇත.
     2.වෙනත් කාර්යය සඳහා- වෙළඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රැකියාවක් කරන තැනැත්තෙකු නම් ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් 

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
තක්සේරුකරු
රෑපසිංහ මිය
බදුසේවාඅංශය
+94-11-3009289
 

වාර්ෂික ස්ථාන මාරු ක්‍රමය යටතේ නිලධාරින් මාරු කිරීම සිදු කෙරේ. 
 

 


ආයතනයේ තොරතුරු

Department of Inland Revenue

Inland Revenue Building,
Sir Chittampalam A Gardiner Mawatha,
P.O. Box 515,
Colombo 02.


Ms S Vijitha
දුරකථන:011-2135135
ෆැක්ස් අංක:011-2337777
විද්‍යුත් තැපෑල:cgir@ird.gov.lk
වෙබ් අඩවිය: www.ird.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:19:05
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-01-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 425
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty