The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Health, Well Being & Social Service Health Assistance ආපදාවන්ට ලක්වී තුවාල වූවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සහනාධාරය ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවන්ට ලක්වී තුවාල වූවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සහනාධාරය ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

ස්වාභාවික ආපදාවකින් තුවාලවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගතවීම

ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය

ළඟම ඥාතීන් විසින් ලිඛිතව මේ පිලිබදව ග්‍රාම නිලධාරී වෙත දැණුම් දිය යුතුය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

අදාල වෛද්‍ය සහතිකය සමග ලිඛිත ඉල්ලීමක් කල යුතුය

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නැත

ඉදිරිපත් කලයුතු වේලාවන්

සිදුවූ වහාම

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නැත

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

දිස්ත්‍රික් ලේකම්ගේ නිර් ‍ෙද්ශය ලැබී දින 02 ක් තුලදී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ග්‍රාම නිලධාරී විසින් ආපදාවට පත්වූ බවට සහතික කල ලිපිය‍
  • වෛද්‍ය සහතිකය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • ප්‍රාදේශීය ලේකම්
  • ස.ප්‍රා.ලේකම්

අතිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නැත

ඉල්ලුම්පත් ආකෘතිය

අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත

අදාල නැත


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

විද්‍යා මාවත,
කොළඹ 7.



දුරකථන:+94112665258
ෆැක්ස් අංක:+94112665702
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ndrsc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-06 13:12:39
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 294
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty