සුදුසුකම්
ස්වාභාවික ආපදාවක් හේතුවෙන් තමාට අයත් එකම නිවස අර්ධ ලෙස හෝ පූර්ණ ලෙස හානිවී තිබීම
ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය
ආපදාවක් සිදුවූ වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් ජාතික ආපදා සහන සේවා අංක 07 ෆෝරමය ලබාගෙන එය පුරවා ග්‍රාම නිලධාරී වෙත භාරදිය යුතුය
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය/ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකෙරේ
ඉදිරිපත් කලයුතු වේලාවන්
ආපදාවක් සිදුවූ වහාම
සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු
අය කිරීමක් නැත
සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
දිස්ත්‍රික් ලේකම්ගේ නිර් ෙද්ශය ලැබී සතියක් තුලදී
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී විසින් නිර්දේශ කරනු ලබන ජාආසසේම 07 ෆෝරමය
- දේපල හානිය තක්සේරු කිරීමේ ලිපි
- නිවසේ/ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලිපි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
- ප්‍රාදේශීය ලේකම්
- ස.ප්‍රා.ලේකම්
අතිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
ආයතනයේ තොරතුරුජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
විද්‍යා මාවත,
කොළඹ 7.
දුරකථන:+94112665258 ෆැක්ස් අංක:+94112665702 විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.ndrsc.gov.lk
|