The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home තේ සංවර්ධන ව්යාවපෘති චක්රී‍ය අරමුදල් ණය ක්රචමය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

තේ සංවර්ධන ව්යාවපෘති චක්රී‍ය අරමුදල් ණය ක්රචමය

PDF Print Email

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් දැනට පවත්වා ගෙන යනු ලබන වගා සහනාධාර ක්රුම වලින් තේ අළුත් වගාව හැර අනෙකුත් වගාවන් සදහා මෙම ණය ක්රහමය ක්රිරයාත්මක වේ.

සාමාන්යස වගා සහනාධාර ක්රසම වලින් තේ සංවර්ධන ව්යාමපෘති චක්රී ය අරමුදල් ණය ක්රකමය වෙනස් වන ආකාරය

සැ. යු.  2009 වසර සදහා මෙම සේවාව ක්රිණයාත්මක නොවේ

. වගා සහනාධාර ක්රොමය තේ සංවර්ධන ව්යා‍පෘති චක්රීෙය අරමුදල් ණය ක්ර මය
ඉල්ලුම් පත්රස  කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කළ යුතුය කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කළ යුතුය
ණය/ආධාර මුදල සදහා නිර්දේශය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
කේෂත්රේ පරීක්ෂණ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂක ව්යාරප්ති නිළධාරීන් විසින් සිදු කරනු ඇත. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂක ව්යාරප්ති නිළධාරීන් විසින් සිදු කරනු ඇත.
වාරික මුදල් ගෙවීම සදහා නිර්දේශය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
වාරික මුදල් ගෙවන ආයතනය කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය අදාල මුල්යු ආයතනය
ආධාර ද ණය ද වග ආධාර  ණය
පොලිය  නැත  9 %
සහනාධාරය  සම්පූර්ණ මුදල තේ නැවත වගා සදහා පමණක් නියමිත අවසරපත්රාය වලංගු කාලය තුල වගාව අවසන් කළ හොත් පොලී මුදලෙන් 50 % ක් අධිකාරිය මගින් ගෙවනු ලැබේ.

 සුදුසුකම්

  1. ශ්රීක ලංකාවේ පුරවැසියෙකු වීම.
  2. තනි අයිති හෝ සාමූහික අයිතිකරුවෙකු , ලියාපදිංචි සමාගමක්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කුඩා තේ වතු සංවර්ධන සමිතියක් වීම.
  3. මූල්යර ආයතන මගින් පෙර ණයක් ලබාගෙන ණය ආපසු ගෙවීමට නොහැකි වූ අයෙකු නොවීම.
  4. අපේක්ෂිත ව්යා පෘති පරිවැයෙන් 25% ක් තම දායකත්වය දැරීමට හැකි අයෙකු වීම.
  5. ණය දෙන ආයතනය විසින් ඉල්ලුම් කරනු ලබන ණය ඇපකර ලබාදීමට හැකි අයෙකු වීම.
  6. ණය ආපසු ගෙවිය හැකි අයෙකු බවට තහවුරු කිරීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

බැංකු ණය ඉල්ලුම් පත්ර :- ප්රගධාන කාර්යාලය, සියළුම ප්රාදදේශිය කාර්යාලවලින් හා බදාදා දිනවලදී තේ පරීක්ෂක ව්යාලප්ති නිලධාරී කාර්යාල වලින් හා උප කාර්යාලවලින්

ඉදිරිපත් කළ යුතු වේලාවන්

එක් එක් වර්ෂය සදහා පුවත් පත් දැන්වීම් පල කරණු ලැබේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල මුල්ය  ආයතන විසින් නියම කරනු ලබන ගෙවීම්  


සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්ය  සේවා හා ප්ර්මුඛ සේවා)

ඉල්ලුම් පත්ර. අධිකාරියට බාර දීමෙන් සති දෙකකින් අධිකාරිය මගින් ණය මුදල සදහා නිර්දේශය ලබා දෙනු ඇත.
අවශ්ය  සනාථ කරන ලියකියවිලි
අදාල ණය ලබාගන්නා මූල්යක ආයතනය විසින් ඉල්ලා සිටින ණය ඇපකර හා වෙනත් ලිපිලේඛන

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස්
ඉ-මේල්
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) එම්.බී.සිරිල් මහතා සංවර්ධන 2784930 2784926
2784925
dgmdtshda@gmail.com
අදාල ප්රායදේශීය කාර්යාලයේ ප්රා දේශීය කළමනාකරු - - - - -
සැලසුමි හා නියමුකරන කළමණාකාරීනී එම්.අයි.එම්.ජේ.සමරවික්රධම මිය  සංවර්ධන 2785444 2784926
2784925
aitshda1@gmail.com

 


ආයතනයේ තොරතුරු

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

අංක. 70,
පාර්ලිමේන්තු පාර
පැලවත්ත
බත්තරමුල්ල.


සමන් ප්‍රියන්ත රත්නායක මහතා
දුරකථන:0117909021 / 0117909020
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:gmtshda@gmail.com
වෙබ් අඩවිය: www.tshda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 0000-00-00 00:00:00
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 345
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty