The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පොහොර සහනාධාර කමය යටතේ පොහොර නිකුත් කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මහින්ද චින්තන පොහොර සහනාධාර කමය යටතේ පොහොර නිකුත් කිරිම

PDF Print Email

මහින්ද චින්තන පොහොර සහනාධාර කමය යටතේ පොහොර නිකුත් කිරිම

  • සුදුසුකම් :- අක්කර 50 ට වඩා අඩු තේ ඉඩමි හිමියකු වීම. 
  • ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-

    සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍ර පිටපත් දෙකක් තම ප්‍රදේශයේ කුඩා තේ වතු සංවර්ධන සමිතියට භාර දීම.

    අදාල සමිතියේ නිර්‍ර්දේශය සහිතව එම පිටපත් දෙක තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී මහතාට භාරදී ඔහු විසින් සහතික කරන ලද ඉල්ලුම් පත්‍ර පිටපත් දෙකෙන් මුල් පිටපත ලබාගැනීම.

    තමන් කැමති පොහොර අ‍‍ලෙවි සැලකට සහතික කරන ලද මුල් පිටපත ලබාදී කි. ග්‍රෑ.50 ක මිටියක් සදහා රු. 1,000/- බැගින් ගෙවා අදාල පොහොර ප්‍රමාණය ලබාගත හැක.

    රිකිළි තේ අක්කරයක් සදහා එක් අයෙකුට ලබාගත හැකි උපරිම සහනාධාර පොහොර ප්‍රමාණය කි. ග්‍රෑ. 100 කි. ( කි. ග්‍රෑ. 50 මලු 02 යි. )

    බීජ තේ අක්කරයක් සදහා එක් අයෙකුට ලබාගත හැකි උපරිම සහනාධාර පොහොර පුමාණය කි. ග්‍රෑ.50 කි. ( කි. ග්‍රෑ. 50 මලු 01 යි. )
  • ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 

    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සියලුම පුාදේශීය කාර්යාලවලින්,
    උප කාර්යාල මගින්, තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරින්ගෙන් ,
    කුඩා තේ වතු සංවර්ධන සමිති වලින් හෝ ඉල්ලුම් පත්‍ර ආකෘති පත්‍රයට අනුව තමා විසින් සකස් කරගත් ඉල්ලුම් පත්
  • ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :- ගෙවිය යුතු නැත.
  • ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

    පළමුවන නිකුතුව  -  ජනවාරි මස සිට මාර්තු මස දක්වා

    දෙවන නිකුතුව  -   අප්‍රේල් මස සිට ජුනි මස දක්වා

    තෙවන නිකුතුව  -  ජුනි මස සිට සැප්තැම්බර් මස දක්වා

    සිව්වන නිකුතුව  -  ඔක්තෝබර් මස සිට දෙසැම්බර් මස දක්වා

  • සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- ගෙවිය යුතු නැත.
  • සේවාව ලබා දීමට ගත වන කාලය :- ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා ) ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර දින 07 ක් ඇතුළත
  • අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- නැත.

  • සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

    අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය කළමනාකරු හෝ සහකාර ප්‍රාදේශීය කළමනාකරු
    ඡ්‍යෙෂ්ඨ තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී     
    තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී
         

ආයතනයේ තොරතුරු

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

අංක. 70,
පාර්ලිමේන්තු පාර
පැලවත්ත
බත්තරමුල්ල.


සමන් ප්‍රියන්ත රත්නායක මහතා
දුරකථන:0117909021 / 0117909020
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:gmtshda@gmail.com
වෙබ් අඩවිය: www.tshda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-29 15:49:48
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 220
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty