වැඩිහිටි නිවාස, ළමා නිවාස ආදියෙහි වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා ගැනීමේ හැකියාවක් ද තිබේ. එහෙත් ඒ සදහා සැලකිය යුතු නේවාසිකයන් පිරිසක් සිටිය යුතු වේ. කෙසේ වෙතත් ඒ සදහා ආයුර්වේද කොමසාරිස්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය. එය කළ යුත්තේ කිසියම් සමිතියක, ස්වේච්ඡා සංවිධානයක ලිපි ශීර්ෂයක් හෝ රබර් මුද්‍රාවක් ඇතිවය.
ආයතනයේ තොරතුරුආයුර්වේද දෙපාර්තුමේන්තුව
පරණ පාර,
නාවින්න,
මහරගම.
ඉමාෂා යූ. අන්ද්‍රාහැන්නදි මිය දුරකථන:+94 11 2896911, +94 11 2896912 ෆැක්ස් අංක:+94 11 2845537 විද්‍යුත් තැපෑල:ita@ayurveda.gov.lk වෙබ් අඩවිය: www.ayurveda.gov.lk
|