යෝග්යමතාවය
වැරදි පුද්ගලයකු සම්බන්ධව තොරතුරු හෝ සාක්ෂි ඇත්නමි ඕනැම පුද්ගලයකුට මෙම සේවාව සඳහා පහත ආකාරයට අයදුම් කළ හැක.
ඕනෑම තැනක හෝ ප්රඳදේශයක ඕනෑම අවිනිශ්චිත තත්ත්වයක කිනමි හෝ , සෘජුව හෝ වක්ර ව බොරුවක් කරන්නේ නම්, අසත්ය් හෝ වැරදි ප්රසසිද්ධ ප්රහකාශන හෝ වාර්තා සංඛ්යාැ සඳහා , ප්රචමාණ, ගණනය මිනුම් සංඛ්යා නිසා සම්මත මිනුමකට මිලදී ගන්නා විකුණන භාණ්ඩ හෝ දේවල් විකිණීම, කිරිම හෝ මැනීම මුල් පඩියට හෝ මිම්මට වෙනස් කරන විට විකුණා හෝ බෙදා ගෙන හෝ ප්රපවාහන කරන ප්රමමාණ වල අඩුවක් ඇති විට.
කිසියම් වෙළදපොලක් නිවැරදි පඩි, මිමි කිරිම්, මිනුම් උපකරණ භාවිතා නොකරන විට.
ඉදිරිපත් කිරිමේ ක්‍රියාපටිපාටිය
01. දෙපාර්තමේන්තුවට දැනුම් දීම
ලිපි මගින්, දුරකථන (0112588914) , ෆැක්ස්(0112597758) මගින් හේ පැමිණ
මහජනතාවට මෙම පැමිණිලි දෙපාර්තමේන්තු අධ්යපක්ෂ වෙත හෝ රජයේ නියෝජිතයකු වෙත දැනුම් දිය හැක.
අවශ්යන අමතර ලියවිලි
අවශ්යන නොවේ
රජාකාරි දිනඃ
සදුදා සිට සිකුරාදා
රාජකාරි වේලාවන්
පෙ.ව. 09.00 - ප.ව. 04.45
ක්රිණයාපටිපාටිය පියවරෙන් පියවර (මහජන පැමිණිලි සම්බන්ධ ක්රිැයා කරන අයුරු)
පියවර 01
මහජනතාව ලිපි, දුරකථන මගින් හෝ ෆැක්ස් මගින් පැමිණිලි දෙපාර්තමේන්තු අධ්යතක්ෂ වෙත ඉදිරිපත් කරයි.
පියවර 02
පැමිණිල්ල දෙපාර්තමේන්තු අධ්ය්ක්ෂකට ඉදිරිපත් කර ඇති විට, අධ්යයක්ෂක විසින් ඒවා සහකාර අධිකාරිට යොමු කරයි.
පියවර 03
සහකාර අධිකාරි එම පැමිණිලි අදාල දිසා ලේකම් කොටිඨාශයේ මිනුම් ඒකක ප්රනමිති සහ සේවා දෙපාර්තමේන්තුවෙ රජයේ නියෝජිතයා වෙත ඉදිරිපත් කෙරේ.
පියවර 04
රජයේ නියෝජිතයා විසින් මිනුම් ඒකක ප්රයමිති සහ සේවා දෙපාර්තමේන්තුව OIC ට දැනුම් දේ.
පියවර 05
OIC සහ පරීක්ෂක ක්ෙෂ්ත්ර් අධීක්ෂණයක් සිදු කර දෙපාර්තෙම්න්තුවට වාර්තාවක් යවනු ලබයි.
පියවර 06
පැමිණිල්ල සම්බන්ධ පුද්ගලයා පිළිබද වැරදි සහිත නම් අදාල කාරණය අධිකරණයට යොමු කරයි.
සටහන 01
අදාල දිසා ලේකම් කොට්ඨාශයේ රජයේ නිලධාරියා වෙත වුවද පැමිණිල්ල සෘජුවම ඉදිරිපත් කල හැක. එවිට රජයේ නිලධාරියා විසින් එය OIC ට දැනුම් දෙයි.
සටහන 02
මිනුම් ඒකක ප්රලමිති සහ සේවා දෙපාර්තමේන්තුව පැමිණිලිකරුගේ නම දන්නේ නම් අවසාන ප්රකතිඵලයල ඔහුට දැනුම් දේ.
කාල නියමයන්
ක්රි යාවලිය සඳහා ගතවන කාලය
සති 1- 4 අතර
ඉදිරිපත් කලයුතු කාල සීමාව
ඉල්ලුම් ලිපිය ඉදිරිපත් කිරිම
රාජකාරි දින - සදුදා - සිකුරාදා
විවෘත දින - පෙ.ව. 0830 -ප.ව. 04.15
නිවාඩු දින - සියළුම රජයේ නිවාඩු දින හා වෙළද නිවාඩු දින
වලංගු කාල සීමාව
මෙම සේවය සදහා අදාල නොවේ.
සේවයට අදාල මිල ගණන්
මිළ ගණන්
මෙම සේවය සදහා මුදල් අය නොකෙරේ.
ගාස්ත්රය
සේවය සදහා ගාස්ත්ර අය නොකෙරේ.
දඩ -
අදාල නොවේ.
උපකාරක ලියකියවිලි
ෙමම සේවාව සඳහා උපකාරක ලිය කියවිලි අවශ්යහ නොෙවි.
පැමිණිලි කරන විට සාක්ෂි සහ විස්තර අවශ්යෙ වූ විට සැපයිය හැක.
ආයතනයේ තොරතුරුමිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
මාහේන වත්ත,
පිටිපන,
හෝමාගම.
ආර්.ජී.එස්.ඒ. පෙරේරා මහතා දුරකථන:+94-11-2182250 ෆැක්ස් අංක:+94-11-2182259 විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk
|