The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව ජාතික වෘත්තීය සුදුසුකම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික වෘත්තීය සුදුසුකම්

PDF Print Email

ජාතික වෘත්තීය සුදුසුකම් සහතික මුද්‍රණය හා බෙදාහැරීම

  1. පුහුණු ආයතනවලින් සහතිකලාභීන්ගේ විස්තර ලඛාගැනීම
  2. දත්ත පරීක්ෂාකිරීම
  3. සහතික මුද්‍රණය
  4. පුහුණු ආයතනවලට සහතික නිකුත්කිරීම
  5. ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකලාභීන්ගේ විස්තර පරිගණකගත කිරීම
  6. සහතික පිලිබද විමසීම්වලට පිළිතුරු ලබාදීම

ජාතික නිපුණතා සම්මත අනුමත කිරීම

  1. NAITA ආයතනයෙන් වලංගු කරනලද නිපුණතා සම්මත ලබාගැනීම
  2. අදාල ලිපිලේඛණ සහිතව කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
  3. කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම
  4. ජාතික නිපුණතා සම්මත මුද්‍රණයකර ප්‍රසිද්ධ කිරීම

ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය සමාජගත කිරීම

  1. දැණුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  2. ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම
  3. ප්‍රදර්ශණවලට සහභාගිවීම
  4. ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය සමාජගත කිරීමේ ඵලදායකත්වය සොයාබැලීමේ සමීක්ෂතණ පැවැත්වීම
  5. ප්‍රවර්ධන තොරතුරු පත්‍රිකා සැකසීම

නිපුණතා පාදක ඇගයීම් කටයුතු සම්බන්ධීකරණය කිරීම

  1. පුද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනවල නිපුණතා පාදක ඇගයීම් සදහා ඇගයුම්කරුවන් නම්කිරීම
  2. බලයලත් ඇගයුම්කරුවන්ට බලපත්‍ර නිකුත්කිරීම
  3. පුද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන අංශයේ පුහුණු ආයතනවලින් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකලත් අයවලූන්ගේ අභියාචනා සදහා ක්‍රියාකිරීම

 


ආයතනයේ තොරතුරු

Tertiary and Vocational Education Commission (Under Construction)

'Nipunatha Piyasa'
3rd Floor,
354/2,
Elvitigala Mawatha,
Colombo 05.



දුරකථන:011 7608000
ෆැක්ස් අංක:011 2555007
විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk
වෙබ් අඩවිය: www.tvec.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-26 10:02:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 275
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty