The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව හසර මධ්‍යස්ථානය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


හසර මධ්‍යස්ථානය

PDF Print Email

රැකියා අපේක්ෂිතයන්ට වැදගත්වන තොරතුරු බෙදා හැරීම හා උපදේශන සේවයන් ලබා දීම සදහා කොළඹ ප්‍රධාන කාර්යාලයේ මෙම මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

ක්‍රියාකාරකම්

·        රැකියා අපේක්ෂිකතයන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් ලබා දීම‍.

·        ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම.

·        රැකියා දත්ත එක්රැස් කිරීම හා අවශ්‍යවන පුද්ගලයන් හට බෙදා හැරීම.

·        රැකියා සොයන්නන් හට අන්තර්ජාල පහසුකම් සැපයීම හා රැකියා අයදුම්පත් සැකසීම සදහා තාක්ෂණික පහසුකම් සැපයීම.

·        පුවත්පත්වල සහ ගැසට්පත්වල පලවන රැකියා පුරප්පාඩු තොරතුරු ලබා ගැනීම සදහා ප්‍රතිලාභීන්ට අවස්ථාව සැලසීම.

·        වෘත්තීය මාර්ගෝපදේශ අංශය විසින් සංදර්ශණ හා ප්‍රදර්ශණ පහසුකම් ලබා දීම.

·        ස්වයං ඇගයුම් සිදු කිරීම හා පරිගණක වැඩසටහන් හරහා තක්සේරු කිරීම ( කුසලතා, රුචිකත්වයන්, බහුවිධ දැණුම් පරීක්ෂණ).

·        පුහුණුවීම්, රැකියා අවස්ථා සහ අධ්‍යාපනික අවස්ථා සදහා ප්‍රතිලාභීන් සෘජුවම යොමු කිරීම.

  •  “නෙත රැදුණු පුවත්” යන නමින් විශේෂයන් රචිත ලිපි විශේෂාංග පල කිරීම.


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල

සෙත්සිරිපාය දෙවන අදියර

බත්තරමුල්ල.


එස්.ඩබ්.ජී.එම්.කරුණාරත්න මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187131
විද්‍යුත් තැපෑල:lmiunit@lmi.lk
වෙබ් අඩවිය: www.lmi.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-10-25 15:24:43
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 272