ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සැපයුම්කරුවෙකු වීමට නම් ඒ සදහා රජයේ සැපයුම්කරුවෙකු ලෙස මහබැංකුවේ ලියාපදිංචි විය යුතුය. ඒ සදහා අවශ්‍ය සියලු විස්තර වසර මුලදී ජාතික පුවත්පත්වල පළ කරනු ලැබේ. එහෙත් වියළි/අමු/නිමි ඖෂධ සපයන්නේකු නම් එසේ මහ බැංකුවේ ලියාපදිංචි වීම අවශ්‍ය නො වේ. ලියාපදිංචි විය යුත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේය. ඒ සදහා අවශ්‍ය සියලු විස්තර වසර මුලදී ජාතික පුවත්පත්වල පළ කරනු ලැබේ.
ඒ හැර ලියාපදිංචි නො වී සැපයුම් කිරීමේ හැකියාව රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවලට තිබේ. උදාහරණ - මුද්‍රණ කටයුතුවලදී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
විමසීම්
ගණකාධිකාරී (සැපයීම්)
+94 11 2896908
ආයතනයේ තොරතුරුආයුර්වේද දෙපාර්තුමේන්තුව
පරණ පාර,
නාවින්න,
මහරගම.
ඉමාෂා යූ. අන්ද්‍රාහැන්නදි මිය දුරකථන:+94 11 2896911, +94 11 2896912 ෆැක්ස් අංක:+94 11 2845537 විද්‍යුත් තැපෑල:ita@ayurveda.gov.lk වෙබ් අඩවිය: www.ayurveda.gov.lk
|