නව දේශීය ඖෂධ වර්ග පිළිබද පර්යේෂණ එහි කාර්යභාරයයි. ඒ සදහා මහජනයාට සම්බන්ධ විය නොහැක. එසේ දායක විය හැකි අවස්ථාවක් ඇත් නම් ඒ සදහා මාධ්‍ය මගින් දැනුම්දෙනු ලැබේ.
මෙහි වෛද්‍ය සායන ද පවත්වනු ලැබේ. ඒ සදුදා සිට සෙනසුරාදා පෙරවරුව දක්වාය.
විමසීම්
අධ්‍යක්ෂ
ආයුර්වේද පර්යේෂණායතනය
+94-11-2850302/2850333
ආයතනයේ තොරතුරුආයුර්වේද දෙපාර්තුමේන්තුව
පරණ පාර,
නාවින්න,
මහරගම.
ඉමාෂා යූ. අන්ද්‍රාහැන්නදි මිය දුරකථන:+94 11 2896911, +94 11 2896912 ෆැක්ස් අංක:+94 11 2845537 විද්‍යුත් තැපෑල:ita@ayurveda.gov.lk වෙබ් අඩවිය: www.ayurveda.gov.lk
|