•කාරක ප්‍රාග්ධනය
•සත්ත්ව පාලනය
•කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් මිලට ගැනීම
•ඉඩම් වැඩි දියුණු කිරීම/ සංවර්ධනය
•අලුත් ව්‍යාපෘති
•යන්ත්‍ර උපකරණ මිළට ගැනීම්
•කාර්මික තත්ත්වය දියුණු කිරීම
•යටිතල පහසුකම් සංවර්ධනය
•ට්‍රැක්ටර් ආදී කෘෂිකාර්මික වාහන මිලට ගැනීම
•මිරිදිය ධීවර කර්මාන්තය |
අප සමඟ සතුටුදායක ජංගම ගිණුමක් මාස 6 ක් පවත්වා ගෙන ගිය අය හෝ වෙනත් බැංකුවක සතුටුදායක ජංගම ගිණුමක් මාස 6 ක් පවත්වා ගෙන ගිය ඉදිරියේදී අපගේ හොඳ ගනුදෙනුකරුවෙකු විය හැකි අය
රු.100,000.00/- දක්වා ණය මුදල් සඳහා මෙම කොන්දේසි බල නොපායි
හෝ
අනාගතයේදී හොඳ ගනුදෙනුකරුවෙකු විය හැකි අය |
අවු.3 සිට 5 දක්වා |
ණය මුදලේ ප්‍රමාණය සහ සුරැකුම් අනුව වෙනස් විය හැක.
දින 30 ක් ඇතුළත |