මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව | |
9 වන මහල, මාර්ග සිතියම ආයතන ප්‍රධානී ![]() අධ්‍යක්‍ෂ ජනරාල් දුරකතන : 0113094117 සම්බන්ධීකරණ නිලධාරී පී. ජී. එම්. ප්‍රමෝද් මහතා සාමාන්‍ය තොරතුරු Telephones : 0112187131 Other Office Details: හැදින්වීම මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව කම්කරු සබඳතා හා ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ 2010 පෙබරවාරි 12 වන දින අංක 1640/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්, 2010 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිහිටවනු ලැබූවකි. මෙය වර්තමානයේ ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. දැක්ම ලෝක මට්ටමේ ශ්‍රි ලංකා ශ්‍රම බලකායක්. මෙහෙවර ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩ නැගීම සහ අපේ මානව සම්පත්වල මුළු ශක්තිය ශ්‍රි ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම. වටිනාකම් වෘතීයත්වය, කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම සහ ප්‍රගතිය සඳහා ඇල්ම, ජනතාවට නැඹුරු, ක්‍රමෝපායට නැඹුරු, ප්‍රතිඵල වලට නැඹුරු හා නිපුනතාවයට නැඹුරු. |
සපයන සේවාවන්: ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2025-02-03 10:36:42