ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව | |
අංක 31,
ඉසුරු මාවත,
පැලවත්ත,
බත්තරමුල්ල. මාර්ග සිතියම ආයතන ප්‍රධානී ![]() ආණ්ඩුවේ රස පරීක්ෂක දුරකතන : +94 11 2786380 සම්බන්ධීකරණ නිලධාරී චතුරංග වැලිකල මහතා සාමාන්‍ය තොරතුරු Telephones : +94 11 2176800 / +94 11 2786395 Other Office Details: ආයතනය සපයන ප්‍රධාන සේවාවන් අධිකරණ විද්‍යාව හා ආහාර විශ්ලේෂණයට අදාලව අධිකරණයට හා වෙනත් ආයතන වලට විශ්ලේෂණ, විමර්ශණ හා උපදේශක සේවාවන් සපයනු ලැබේ. මෙම සේවාවන් මහජනතාව නීතිමය පසුබිමක් මත ප්‍රධාන වශයෙන් සපයනු ලබන්නේ අධිකරණයන් හා පොලිස් දෙපාර්තමේන්තුව මගින්ය. එසේ වුවද පහත සඳහන් විශේෂඥ සේවාවන් පොදු මහජනතාව සහ පුද්ගලික ආයතන සඳහා සෘජුවම විවෘත වේ. |
සපයන සේවාවන්: ![]() ![]() ![]() ![]() ![]() ![]() |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2025-02-04 08:41:45