The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අධිකාරි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

සභාපති
සුනිල් ජයරත්න මහතා

සම්බන්ධ වීම :
දුරකතන : +94 112257124
වි. තැ : chairman@caa.lk


සම්බන්ධීකරණ නිලධාරී

හංසිකා සමරකෝන් මහත්මිය
තනතුර : පුද්ගලික සහකාර
දුරකථන : 0112358808

සාමාන්‍ය තොරතුරු

Telephones : 011-2358800
Fax Nos : 011-2257154
Email : info@caa.lk
Website : www.caa.lk

Other Office Details:

 





සපයන සේවාවන්:

dot   ශිෂ්‍ය නියමු බලපත්‍රය නිකුත් කිරීම
dot   වාණිජ නියමු බලපත්‍රය /IR අපවර්තන නිකුත් කිරීම
dot   ගුවන් යානා ලියාපදිංචි කිරීම
dot   පියාසර පාසල් බලපත්‍රය අළුත් කිරීම
dot   ශිෂ්‍ය නියමු බලපත්‍රය අළුත් කිරීම
dot   අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍රය නිකුත් කිරීම
dot   වෙනත් ප්‍රවර්ග සඳහා අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍රය දීර්ඝ කිරීම
dot   ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
dot   High Rise Structure Approval
dot   ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය මාරු කිරීම
dot   වාණිජ නියමු බපත්‍රය /IR සෘජු නිකුතුව
dot   ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය නිකුත් කිරීම
dot   ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය අළුත් කිරීම
dot   අහස්යානා නඩත්තු සංවිධාන කාර්ය සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අනුමැතිය
dot   ගුවන් යානා නඩත්තු කිරීමේ ආයතන අනුමත කිරීම ගුවන් යානා නඩත්තු ආයතන අනුමත කිරීම, පහසුකම් පරීක්ෂා කිරීමද ඇතුළුව (විදේශීය)
dot   සහකාර ගුවන් උපදේශක ප්‍රමාණනය නිකුත් කිරීම
dot   පියාසර උපදේශක ප්‍රමාණනය නිකුත් කිරීම
dot   ගුවන් ගමනාගමන පාලක බලපත්‍රය නිකුත් කිරීම
dot   ගුවන් ගමනාගමන පාලක බලපත්‍රය නිකුත් කිරීම
dot   ගුවන් යානා නඩත්තු ආයතනවල වැඩපොළක් සඳහා අනුමැතිය
dot   පියාසර පාසල් බලපත්‍රය නිකුත් කිරීම
dot   ගගන අංගන උපදේශක අධිකාරිත්වය නිකුත් කිරීම
dot   ගගන අංගන උපදේශක බලපත්‍රය නිකුත් කිරීම
dot   ගුවන් ගමනාගමන පාලක බලපත්‍රය අළුත් කිරීම
dot   ගුවන් ගමනාගමන පාලක ප්‍රමාණන අළුත් කිරීම
dot   පෞද්ගලික නියමු බලපත්‍ර පරීක්ෂණය (PPL)
dot   [වාණිජ නියමු බලපත්‍රය, වාණිජ නියමු බලපත්‍රය/IR, IR Integrated] සඳහා අහස්යානා / හෙලිකොප්ටර් පිළිබඳ තාක්ෂණ පරීක්ෂණය
dot   පෞද්ගලික නියමු බලපත්‍රය (PPL) / වාණිජ නියමු බලපත්‍රය (CPL) /වාණිජ නියමු බලපත්‍රය (CPL-IR) / ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය (ATPL) සඳහා විදේශ බලපත්‍රය මාරු කිරීම
dot   Conducting Validation Examination
dot   අමතර කොටස් ආනයනය/අපනයනය අනුමත කිරීම
dot   ගුවන් යානා නඩත්තු ඉන්ජිනේරුවන්ගේ (TTO) තාක්ෂණික පුහුණු ආයතන අනුමත කිරීම
dot   තාක්ෂණික පුහුණු ආයතනවල (TCM) පුහුණු පාලන කාර්යය සංග්‍රහය ඇගයීම සහ අනුමත කිරීම
dot   ගුවන් යානා නඩත්තු ආයතන අනුමත කිරීම, පහසුකම් පරීක්ෂා කිරීමද ඇතුළුව (දේශීය)
dot   ගුවන් යානා නඩත්තු ආයතනවල නඩත්තු පාලන කාර්යය සංග්‍රහය (MCM) ඇගයීම් කිරීම හා අනුමත කිරීම
dot   ගුවන් යෝග්‍යතා සහතික පත් අළුත් කිරීම
dot   ගුවන් යෝග්‍යතා සහතික පත් නිකුතුව
dot   අහස්යානා නඩත්තු කිරීමේ ඉංජිනේරු බලපත්‍රය අළුත් කිරීම
dot   වලංගු කිරීමේ පරීක්ෂණය පැවැත්වීම
dot   ගුවන් යානා ලියාපදිංචි කිරීම
dot   ලියාපදිංචිය අළුත්කිරීම
dot   ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2025-02-05 06:14:14

ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 183
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty