6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
මාර්ග සිතියම
ආයතන ප්‍රධානීChairman
සම්බන්ධ වීම : Tel : 0112873645
සම්බන්ධීකරණ නිලධාරී තනතුර : දුරකථන :
සාමාන්‍ය තොරතුරු
Telephones : '+94112875916/ '+9411287591 Fax Nos : +94112873637 Email : its@uda.gov.lk Website : www.uda.gov.lk
Other Office Details:
පළාත් කාර්යාල
බස්නාහිර පළාත
බස්නාහිර පළාත් කාර්යාලය
7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන: 011-2863101/2874542/2861113/2888561
කළුතර දිස්ත්‍රික් කාර්යාලය
443, (රෝයල් සෙරමික් ගොඩනැගිල්ල)
ගාලු පාර, කළුතර උතුර,
කළුතර.
දුරකථන:034/2222647
ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
3 වන මහල,
ගම්පහ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල,
මුදුන්ගොඩ,
මිරිස්වත්ත,
ගම්පහ.
දුරකථන:033/2221934/2234757
මධ්‍යම පළාත
මධ්‍යම පළාත් කාර්යාලය
18, කැප්පෙට්ටිපොළ මාවත,
මහනුවර.
දුරකථන:081-2223851/2223898
නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය
39, තුරග තරගපිටිය,
නුවරඑළිය.
දුරකථන:052-2223664
දඹුල්ල ව්‍යාපෘති කාර්යාලය
12, නිශ්ශංක මාවත,
දඹුල්ල.
දුරකථන:066-4921733/2283422
දකුණු පළාත
දකුණු පළාත් කාර්යාලය
අංක : 588 1/1, හිරිඹුර පාර,
කරාපිටිය,
ගාල්ල.
දුරකථන:091-2234830/2245435
ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය
අංක : 48/3, හැව්ලොක් පාර,
කරාපිටිය,
ගාල්ල.
දුරකථන:091-2234830/2245435
මාතර දිස්ත්‍රික් කාර්යාලය
7 1/1, H. G. P. M.. ගොඩනැගිල්ල,
පරණ මාකට් පාර,
කොටුවේගොඩ,
මාතර.
දුරකථන:041-2232594/2230413
හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය
19, ටෙරස් වීදිය,
හම්බන්තොට.
දුරකථන:047-2222069/2621585
අම්බලන්ගොඩ උප කාර්යාලය
7, එඩේරමුල්ල පාර,
අම්බලන්ගොඩ.
දුරකථන:091-2258624
බෙලිඅත්ත උප කාර්යාලය
බෙලිඅත්ත ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල,
බෙලිඅත්ත.
දුරකථන:047-2251530
වයඹ පළාත
වයඹ පළාත් කාර්යාලය
3A, මිහිදු මාවත,
කුරුණෑගල.
දුරකථන:037--2230134/2230133/2220908
පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය
97/24, සේද උයන,
කුරුණෑගල පාර,
හලාවත.
දුරකථන:032-2221742/2223092
සබරගමු පළාත
සබරගමු පළාත් කාර්යාලය
427,
කොළඹ පාර,
නව නගරය,
රත්නපුර.
දුරකථන:045-2225690/2222086
කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය
21, පල්ලාදෙනිය පාර,
කෑගල්ල.
දුරකථන:035-2231935
ඌව පළාත
ඌව පළාත් කාර්යාලය
සීමන් පීරිස් ශාලාව,
එච්. ආර්. ගුණවර්ධන මාවත,
බදුල්ල.
දුරකථන:055-2229959/2223721
මොණරාගල දිස්ත්‍රික් කාර්යාලය
කඳසුරිදුගම,
කතරගම.
දුරකථන:047-2235343
උතුරු මැද පළාත
උතුරු මැද පළාත් කාර්යාලය
488/4,
3වන පටුමග,
නගර ශාලාව පෙදෙස,
අනුරාධපුර.
දුරකථන:025-2223537/2223391
පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය
සමුපකාර මාවත,
කදුරුවෙල,
පොළොන්නරුව.
දුරකථන:027-2226126
නැගෙනහිර පළාත
නැගෙනහිර පළාත් කාර්යාලය
56,
දුම්රියපොළ පාර,
ත්‍රිකුණාමලය.
දුරකථන:026-2222656
අම්පාර දිස්ත්‍රික් කාර්යාලය
110, ශ්‍රී ධර්මාරාම පාර,
අම්පාර.
දුරකථන:063-2222411
මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලය
40, දෙවන හරස් වීදිය,
මඩකලපුව.
දුරකථන:065-2222953
කල්මුනේ උප කාර්යාලය
01, නව පාර,
කල්මුනේ.
දුරකථන:067-2225359
උතුරු පළාත
උතුරු පළාත් කාර්යාලය
211, කච්චේරි නල්ලුර් පාර,
යාපනය.
දුරකථන:021-2223269
වව්නියාව උප කාර්යාලය
උද්‍යාන පාර,
වවුනියාව
දුරකථන:024-2220518
අපගේ දැක්ම
ජනතා අවශ්‍යතා මගින් සපුරාලිය හැකි ආකර්ෂනීය නගර නිර්මාණය තුළින් , ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වීම.
අපගේ මෙහෙවර
විශ්ව ඇගයීමට ලක්වන අංග සම්පුර්ණ හා තිරසාර නගර නිර්මාණය කිරීම තුළින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම , ප්‍රවර්ධනය හා නියමානුකූල කිරීම. එමගින් මුල්‍යමය වශයෙන් ස්වාධින වූ ආයතනයක් ලෙස ක්‍රියා කිරිම.
අපගේ කැපවීම
- අවංකව
- ප්‍රඥාවන්තව
- ආචාර සම්පන්නව
- අවබෝධයෙන් යුක්තව
- විෂය මූලිකව හා අපක්ෂපාතීව
- විනිවිද භාවයෙන් යුක්ත ව
- වගකීමෙන්
- අප්‍රමාදව
- කාර්යක්ෂමව හා සපලතාවයෙන්
ලබා දීමට කැපවී සිටින්නෙමු.
අපගේ අරමුණු
01.රටේ ජාතික භෞතික සංවර්ධන උපාය මාර්ගයට ගැලපෙන සේ නාගරික ප්‍රදේශයන්හී එකාබද්ධ සැලසුම්කරණයේ ප්‍රවර්ධනය සහතික වීම.
02.රටේ ජාතික භෞතික සංවර්ධන උපාය මාර්ගය මත පදනම් වූ සංවර්ධන සැලැසුම් සඳහා මූළිකත්වය දෙමින්, ඒවා සඳහා වාර්ෂික වැඩසටහන් ක්‍රියාත්මක කර, ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරිම.
03.සංවර්ධන සැලසුම් වලදී හඳුනාගත් ව්‍යාපෘති තුලින් සෑම අංශයකටම මෙහෙයුම් වියදම් ආවරණය විය හැකි පරිදි මූල්‍යමය ප්‍රතිලාභ සහතික විම.
04.ජාතික /ප්‍රාදේශිය මට්ටම්වල ආර්ථික, පාරිසරික හා සාමාජිය සහ භෞතික සංවර්ධනය උදෙසා ධනාත්මක බලපැමක් ඇතිවන සේ වූ සංවර්ධන සැලසුම්වලට ගැලපෙන ආකාරයේ ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරිම.
05.නාගරික ඉඩම් උපරිම ලෙස භාවිතා කිරිම පුළුල් කරන අතර ඉඩම් සැපයුම වැඩි කිරිම සඳහා ඌන උපයෝජනයේ පවතින සහ අවහිරව පවත්නා ඉඩම් නිරවුල් කිරිම මගින් නාගරික පුනර්ජීවනය සහ නව ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම.
06.සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක තුළින් නාගරික ඉඩම් සම්පාදනය කිරීම ඔස්සේ ඉඩම් මිල වැඩි වීම පාලනය කිරීම.
07.ඉඩම් හා අනෙකුත් දේපල මත පමණක් යැපිම වෙනුවට, නව ආදායම් මාර්ග එනම්, ව්ශේෂයෙන් සේවා සැපයීම, මත පදනම් වූ ආදායම් මාර්ග මගින් ඉදිරි වසර පහ ඇතුලත දී අධිකාරියේ ආදායම් මුලාශ්‍ර විවිධාංගීකරණය කිරීම.
08.කාර්යක්ෂම සංවිධානය ව්‍යුහයන් හා කාර්යක්ෂම ක්‍රියාවලිය හා පද්ධති. තුළින් සමන්විත වූ තිරස් හා සිරස්
සම්බන්ධීකරණයක් හා පාලනයක් සහිත යාන්ත්‍රීකරණයක් හඳුන්වා දීම මගින් කාර්යක්ෂමතාවය හා කාල කළමනාකරණය හා
මනා සම්පත් උපයෝජනයක් සහිත වෙමින් අධිකාරියේ සමස්ථ නිමැවුම සහතික විම.
09.සියළු සේවකයින්ගේ රැකියා තෘප්තිය සහතික කිරිම මගින් ආයතනයේ කාර්යක්ෂමතාවය හා නිමැවුම වර්ධනය කිරීම.
10.ප්‍රකාශිත නාගරික ප්‍රදේශයන්හී නිසි සංවර්ධනයකට ළගාවිම සඳහා නීති නියෝග පැනවීම හා ක්‍රියාත්මක කිරීම.
අපගේ කාර්යභාරය
නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශ ආර්ථික,සාමාජයීය සහ භෞතික වශයෙන් සංවර්ධනය කිරීම සදහා ඒකාබද්ධ වූ සැලසුම් කිරීම හා එසේ සංවර්ධනය කිරීම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්ය භාරය වේ.
අදාල නීතීය
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ
නාගරික සංවර්ධන අධිකාරි පනත හා එහි සංශෝධනයන්.
|