The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධිකාරි නාගරික සංවර්ධන අධිකාරිය
නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



ආයතන ප්‍රධානී
picture

සභාපති
නිමල් පෙරේරා මයා

සම්බන්ධ වීම :
+94-011-2877471 / 73


සම්බන්ධීකරණ නිලධාරී

පුෂ්පා ගමගේ මිය
තනතුර : අධ්‍යක්ෂ (භූගෝලීය තොරතුරු පද්ධති)
දුරකථන : +94-011-2872390

සාමාන්‍ය තොරතුරු

Telephones : 011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333
Fax Nos : 011-2872390
Email : info@uda.lk
Website : http://www.uda.lk

Other Office Details:

පළාත් කාර්යාල

බස්නාහිර පළාත

බස්නාහිර පළාත් කාර්යාලය
7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන: 011-2863101/2874542/2861113/2888561

කළුතර දිස්ත්‍රික් කාර්යාලය       
443, (රෝයල් සෙරමික් ගොඩනැගිල්ල)     
ගාලු පාර, කළුතර උතුර,        
කළුතර.  
දුරකථන:034/2222647    

ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
3 වන මහල,
ගම්පහ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල,
මුදුන්ගොඩ,
මිරිස්වත්ත,
ගම්පහ.
දුරකථන:033/2221934/2234757

 මධ්‍යම පළාත

මධ්‍යම පළාත් කාර්යාලය       
18, කැප්පෙට්ටිපොළ මාවත,       
මහනුවර.           
දුරකථන:081-2223851/2223898 

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය
39, තුරග තරගපිටිය,
නුවරඑළිය.
දුරකථන:052-2223664 

දඹුල්ල ව්‍යාපෘති කාර්යාලය
12, නිශ්ශංක මාවත,
දඹුල්ල.
දුරකථන:066-4921733/2283422

දකුණු පළාත

දකුණු පළාත් කාර්යාලය       
අංක : 588 1/1, හිරිඹුර පාර,        
කරාපිටිය,          
ගාල්ල.           
දුරකථන:091-2234830/2245435 

ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය 
අංක : 48/3, හැව්ලොක් පාර,
කරාපිටිය,
ගාල්ල.
දුරකථන:091-2234830/2245435

මාතර දිස්ත්‍රික් කාර්යාලය       
7 1/1, H. G. P. M.. ගොඩනැගිල්ල,      
පරණ මාකට් පාර,         
කොටුවේගොඩ,    
මාතර.            
දුරකථන:041-2232594/2230413 

හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය
19, ටෙරස් වීදිය,
හම්බන්තොට.
දුරකථන:047-2222069/2621585

අම්බලන්ගොඩ උප කාර්යාලය       
7, එඩේරමුල්ල පාර,       
අම්බලන්ගොඩ.         
දුරකථන:091-2258624  

බෙලිඅත්ත උප කාර්යාලය
බෙලිඅත්ත ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල,
බෙලිඅත්ත.
දුරකථන:047-2251530

වයඹ පළාත
වයඹ පළාත් කාර්යාලය       
3A, මිහිදු මාවත,         
කුරුණෑගල.            
දුරකථන:037--2230134/2230133/2220908 

පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය
97/24, සේද උයන,
කුරුණෑගල පාර, 
හලාවත. 
දුරකථන:032-2221742/2223092

සබරගමු පළාත

සබරගමු පළාත් කාර්යාලය
427,
කොළඹ පාර,
නව නගරය,
රත්නපුර.
දුරකථන:045-2225690/2222086

කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය  
21, පල්ලාදෙනිය පාර,
කෑගල්ල.
දුරකථන:035-2231935

ඌව පළාත

ඌව පළාත් කාර්යාලය       
සීමන් පීරිස් ශාලාව,        
එච්. ආර්. ගුණවර්ධන මාවත,       
බදුල්ල.           
දුරකථන:055-2229959/2223721

මොණරාගල දිස්ත්‍රික් කාර්යාලය
කඳසුරිදුගම,
කතරගම.
දුරකථන:047-2235343

උතුරු මැද පළාත

උතුරු මැද පළාත් කාර්යාලය      
488/4,         
3වන පටුමග,          
න‍ගර ශාලාව පෙදෙස,     
අනුරාධපුර.
දුරකථන:025-2223537/2223391

පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය
සමුපකාර මාවත,
කදුරුවෙල,
පොළොන්නරුව.
දුරකථන:027-2226126

නැගෙනහිර පළාත

නැගෙනහිර පළාත් කාර්යාලය
56,
දුම්රියපොළ පාර,
ත්‍රිකුණාමලය.
දුරකථන:026-2222656

අම්පාර දිස්ත්‍රික් කාර්යාලය
110, ශ්‍රී ධර්මාරාම පාර,
අම්පාර.
දුරකථන:063-2222411

මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලය
40, දෙවන හරස් වීදිය,
මඩකලපුව.
දුරකථන:065-2222953

කල්මුනේ උප කාර්යාලය
01, නව පාර,
කල්මුනේ.
දුරකථන:067-2225359

උතුරු පළාත

උතුරු පළාත් කාර්යාලය 
211, කච්චේරි නල්ලුර් පාර,       
යාපනය.            
දුරකථන:021-2223269   

වව්නියාව උප කාර්යාලය
උද්‍යාන පාර,
වවුනියාව
දුරකථන:024-2220518
 

අපගේ දැක්ම

ජනතා අවශ්‍යතා මගින් සපුරාලිය හැකි ආකර්ෂනීය  නගර නිර්මාණය  තුළින් , ශ්‍රී  ලංකාවේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වීම.


අපගේ මෙහෙවර


විශ්ව ඇගයීමට ලක්වන අංග සම්පුර්ණ හා තිරසාර නගර නිර්මාණය කිරීම තුළින්  සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම , ප්‍රවර්ධනය හා නියමානුකූල කිරීම.  එමගින්  මුල්‍යමය වශයෙන් ස්වාධින වූ ආයතනයක් ලෙස ක්‍රියා කිරිම.


අපගේ කැපවීම

- අවංකව

- ප්‍රඥාවන්තව

- ආචාර සම්පන්නව

- අවබෝධයෙන් යුක්තව

- විෂය මූලිකව හා අපක්ෂපාතීව

- විනිවිද භාවයෙන් යුක්ත ව

- වගකීමෙන්

- අප්‍රමාදව

- කාර්යක්ෂමව හා සපලතාවයෙන්
  ලබා දීමට කැපවී සිටින්නෙමු. 


අපගේ අරමුණු  

01.රටේ ජාතික භෞතික සංවර්ධන උපාය මාර්ගයට ගැලපෙන සේ  නාගරික ප්‍රදේශයන්හී එකාබද්ධ  සැලසුම්කරණයේ ප්‍රවර්ධනය   සහතික වීම.

02.රටේ ජාතික  භෞතික සංවර්ධන උපාය මාර්ගය මත පදනම් වූ සංවර්ධන සැලැසුම් සඳහා මූළිකත්වය දෙමින්, ඒවා සඳහා වාර්ෂික  වැඩසටහන් ක්‍රියාත්මක කර, ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරිම.

03.සංවර්ධන සැලසුම් වලදී හඳුනාගත් ව්‍යාපෘති  තුලින් සෑම අංශයකටම මෙහෙයුම් වියදම් ආවරණය විය හැකි පරිදි මූල්‍යමය ප්‍රතිලාභ සහතික විම.

04.ජාතික /ප්‍රාදේශිය මට්ටම්වල ආර්ථික, පාරිසරික හා සාමාජිය සහ භෞතික සංවර්ධනය උදෙසා ධනාත්මක බලපැමක් ඇතිවන සේ වූ සංවර්ධන සැලසුම්වලට ගැලපෙන ආකාරයේ ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරිම.

05.නාගරික ඉඩම් උපරිම ලෙස භාවිතා කිරිම පුළුල් කරන අතර ඉඩම් සැපයුම වැඩි කිරිම සඳහා ඌන උපයෝජනයේ පවතින සහ  අවහිරව පවත්නා  ඉඩම් නිරවුල් කිරිම මගින්  නාගරික පුනර්ජීවනය සහ නව   ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම.

06.සංවර්ධන  සැලසුම්  ක්‍රියාත්මක තුළින් නාගරික ඉඩම් සම්පාදනය කිරීම ඔස්සේ  ඉඩම් මිල වැඩි වීම පාලනය කිරීම.


07.ඉඩම් හා අනෙකුත් දේපල මත පමණක් යැපිම වෙනුවට, නව ආදායම් මාර්ග එනම්, ව්ශේෂයෙන් සේවා සැපයීම, මත පදනම් වූ ආදායම් මාර්ග මගින් ඉදිරි වසර පහ ඇතුලත දී  අධිකාරියේ ආදායම් මුලාශ්‍ර විවිධාංගීකරණය කිරීම.

08.කාර්යක්ෂම  සංවිධානය ව්‍යුහයන් හා කාර්යක්ෂම  ක්‍රියාවලිය හා පද්ධති.  තුළින් සමන්විත වූ තිරස් හා සිරස්
     සම්බන්ධීකරණයක්  හා පාලනයක් සහිත යාන්ත්‍රීකරණයක් හඳුන්වා දීම මගින් කාර්යක්ෂමතාවය  හා කාල කළමනාකරණය හා
     මනා සම්පත් උපයෝජනයක් සහිත වෙමින් අධිකාරියේ සමස්ථ නිමැවුම සහතික විම.

09.සියළු සේවකයින්ගේ රැකියා තෘප්තිය සහතික කිරිම මගින් ආයතනයේ කාර්යක්ෂමතාවය හා නිමැවුම වර්ධනය කිරීම.

10.ප්‍රකාශිත නාගරික ප්‍රදේශයන්හී නිසි සංවර්ධනයකට ළගාවිම සඳහා නීති නියෝග පැනවීම හා ක්‍රියාත්මක කිරීම.

අපගේ කාර්යභාරය

නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශ ආර්ථික,සාමාජයීය සහ ‍භෞතික වශයෙන් සංවර්ධනය කිරීම සදහා ඒකාබද්ධ වූ සැලසුම් කිරීම හා එසේ සංවර්ධනය කිරීම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්ය භාරය වේ.

අදාල නීතීය

ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ
නාගරික සංවර්ධන අධිකාරි පනත හා එහි සංශෝධනයන්.



 

 





සපයන සේවාවන්:

dot   සංවර්ධන කටයුතු සදහා සංවර්ධන බලපත්‍රයක් ලබා ගැනීම
dot   සංවර්ධන කටයුතු සදහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම
dot   භාවිතය වෙනස් කිරීම සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම.
dot   ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා මූලික සැලසුම් නිරාකරණය කිරීම ලබා ගැනීම.
dot   හෝටල් ව්‍යාපෘති සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම
dot   විදුලි සංඥා කුළුණු සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම.
dot   පහත් බිම් හා කුඹුරු ඉඩම් සංවර්ධන‍ය කිරීම සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම.
dot   අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම
dot   සංවර්ධන කටයුතු වෙනුවෙන් නා. සං. අ. සතු ඉඩම් ලබා ගැනීම
dot   නාගරික සංවර්ධන අධිකාරිය අත්පත් කර ගෙන ඇති හා පවරා ගෙන ඇති සියලුම ඉඩම් වල අයිතිකරුවන් වන්දි ලබා ගැනීම.
dot   නාගරික සංවර්ධන අධිකාරිය අත්පත් කර ගෙන ඇති හා පවරා ගෙන ඇති ඉඩම් වල පදිංචිකරුවන් පිළිබද විස්තර හා විකල්ප පහසුකම් ලබා ගැනීම.
dot   නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ නඩු පැවරීම.
dot   නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ ඔප්පු පිළියෙල කිරීම
dot   නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ ගිවිසුම් පිළියෙල කිරීම
dot   පාරිසරික බලපෑම් පිළිබදව නිරාකරණ ලබාදීම
dot   ව්‍යාපෘති නිර්මාණ කටයුතු, කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම පිළිබද උපදේශන සේවා ලබා ගැනීම
dot   විවධ අවශ්‍යතා සඳහා බේරේ වැව කලා දූව කුලී පදනම මත ලබා ගැනීම.

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2014-02-26 15:37:13

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-07-29
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 272