The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: வலைமனை Agriculture, Livestock & Fisheries Permits & Licenses Obtaining Permits for Transporting Timber
கேள்வி விடை வகை முழு விபரம்


Obtaining Permits for Transporting Timber

PDF Print Email

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

•�� �දැව ලබගත් ඔප්පුවේ/ප්‍රදාන ඔප්පුවේ/බලපත්‍රයේ අනුමත කරන ලද කොපියක්

 

•�� �දැව ලබාගනු ලබන ඉඩම රජයේ නොබෙදු ඉඩමකට/රක්‍ෂිතයකට මායිමීවේ නම් ඉඩමේ මිනින්දෝරු රේබා සැලැස්මෙහි මුල් පිටපත

 

•�� �දැව ලබා ගත්තේ වෙන්දේසියකින් නමී ඵම කුවිතාන්සිය

 

•�� �දැව මිලයට ගනු ලැබුයේ නම් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද කුවිතාන්සිය

 

•�� �පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු දැව නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය.

 

•�� �දැව කැපීම සඳහා ලබාගත් බලපත්රය

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියා මාර්ගය

 

1�� �ඉල්ලූම්පත්රයක් ලබා ගැනීම� ඉල්ලූම්කරු ග්රාම නිලධාරී තුමාගෙන් ඉල්ලූම්පතක් ලබා ගැනීම සෑම අංශයකින්ම ඉල්ලූම් පත සම්පූර්ණ විය යුතුයි.�� �ඉල්ලූම්පත දැව ප්රවාහනය සඳහා පාවිච්චි කරන ලද ලී බඩු අළුත් බඩු සඳහා බලපත්ර ඉල්ලීමේ ඉල්ලූම්පත�� �

 

2�� �අවශ්ය කරන ආධාරක ලියකියවිලි� • දැව ලබගත් ඔප්පුවේ/ප්රදාන ඔප්පුවේ/බලපත්රයේ අනුමත කරන ලද කොපියක් • දැව ලබාගනු ලබන ඉඩම රජයේ නොබෙදු ඉඩමකට/රක්ෂිතයකට මායිමීවේ නම් ඉඩමේ මිනින්දෝරු රේබා සැලැස්මෙහි මුල් පිටපත • දැව ලබා ගත්තේ වෙන්දේසියකින් නමී ඵම කුවිතාන්සිය • දැව මිලයට ගනු ලැබුයේ නම් ග්රාම නිලධාරී විසින් සහතික කරන ලද කුවිතාන්සිය • ඵරිත්යාගයක් වශයෙන් ලැබුනු දැව නම් ඒ පිළිබඳව ග්රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය. • දැව කැපීම සඳහා ලබාගත් බලපත්රය �� �

 

3�� �ඉල්ලූම්පත භාර දීම� සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ග්රාම නිලධාරී වෙත භාර දීම ඉන්පසු ග්රාම නිලධාරී විසින් එම ඉල්ලූම්පත ප්රාදේශීය ලේකම් කාර්ය්යලය වෙත භාර දීම. �� �

 

4�� �සැ.යු ඉඩමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔප්පුව අවශ්ය වේ.

 

ඉල්ලූම් පත්‍ර පෝරම

 

ඉල්ලූම් පත් අංකය / නම �� �විස්තර �� �

 

දැව, අළුත් ලී බඩු, පාවිච්චි කරන ලද ලී බඩු, ප්‍රවාහනය සඳහා අවසර ඉල්ලීමේ ඉල්ලූම් පත ��� �සීමාවලට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්රය

 

කාලසීමාව

 

ක්‍රියාවලියේ කාලසීමාව

 

ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යල බල පත්‍ර නිකුත් කරයි�� �_ සති 2

 

දැව ප්‍රවාහනය කරන කාලය, පෙ.ව. 6.00 _ ප.ව. 6.00

 

(සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනහැර)

 

භාර දීමේ කාලසීමාව

 

අදාළ නොවේ

 

සැ යු.

 

ඉල්ලූම්පත ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුය

 

වලංගු කාලසීමාව

 

බලපත්‍රයේ සඳහන් දින හා වේලාව අතරතුරදී පමණි.

 

වැඩ කරන කාලය හා දින

 

ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය�� �(අයතන අංශය)

 

�� ��� ��� �පෙ.ව. 9.00 _ ප.ව. 4.30

 

�� ��� ��� �සඳුදා හා බදාදා

 

ගැලීම් සටහන

 

පියවරෙන් පියවර ක්‍රියාවලිය (දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම)

 

පියවර 1: ඉල්ලූම්කරු ග්‍රාම නිලදාරීගෙන් ඉල්ලූම් පතක් ලබා ගැනීම

 

පියවර 2 ඉල්ලූම්කරු අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය සහ ගාස්තු සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත ග්‍රාම නිලදාරී වෙත භාර දෙනු ලබයි.

 

�� �සැලකිය යුතුයි.

 

�� �අවශ්‍ය කරන ලියකියවිලි 1.5.7.8 අංශවල සඳහන් වේ.

 

පියවර 3: ග්‍රාම නිලධාරී වාර්තාවක් සපයා එය ඉල්ලූම් පතට අමුණයි.

 

පියවර 4: ග්‍රාම නිලධාරී අවශ්‍ය කරන ලියකියවිලි සහිත ඉල්ලූම් පත අදාළ ප්‍රාදේශීය ලේකම්�� කාර්ය්‍යලයට භාර දෙයි.

 

පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් ඉල්ලූම් පත හා අනෙක් ලියකියවිලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවයි.

 

පියවර 6: වන සංරක්ෂණ නිලදාරි විසින් මේ ගැන සොයා බැලීම සඳහා එහි ගොස් වාර්තාවක් සපයා අනුමත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කොට එම වාර්තාව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය වෙත යවයි.

 

පියවර 7:ග්‍රාම නිලධාරී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් අදාළ බලපත්‍රය මුදල් ගෙවා ලබා ගනී.

 

සැ.යු. 1.. ගාස්තු පිළිබඳ විස්තර 1,5,6,8 සේවය සඳහා ගාස්තු ගෙවීම 102 පිටුවේ

 

සඳහන් වේ.

 

�� �සැ.යු. 2 ඉල්ලූම්කරුට කෙලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් බලපත්‍රය ලබා ගත

 

��� � නොහැක.

 

සටහන්

 

වන සංරක්ෂණ සංරක්ෂන නිලදාරි එම ඉල්ලූම් පත හා ලියකියවිලි පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් ඔහුගේ ඉල්ලීම ප්‍රතිකේෂප වේ.

 

විශේෂ කරුණු

 

•�� �බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම

 

වෙනත් ප්‍රදේශිය ලේකම් කර්ය්‍යලයකින් නිකුත් කල බලපත්‍රයක් සම්බන්දයේන්

 

බලපත්‍රයේ සඳහන් කරුණු ලැබූ කාලය වාහනයේ දෝෂයක් නිසා අතරමගදී වැඩිපුර කාලයක් ගත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට තමා සතු බලපත්‍රය පොලිස් වාර්තාව ඉදිරිපත් කොට අවසර ලබා ගත යුතු වේ.

 

සුදුසුකම්

 

•�� �ඉහත සඳහන් සීමාවලට යටත් වන දැව හැර වෙනත් දැව විය යුතුයි.

 

•�� �දැව ලබා ගන්නා ඉඩම පෞද්ගලික ඉඩමක් විය යුතුයි.

 

සීමාවලට යටත් වන ගස්

 

සීමිත දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.� ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් සීමිත යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදේ.

 

සීමාවලට යටත් වන ගස් පහත සඳහන් වේ.

 

එබනි

 

කළු මැදිරිය

 

බුරුත

 

හුලංහික්

 

පලූ

 

සූරිය මාර

 

ගම් මාළු

 

හල්මිල්ල

 

මිල්ල

 

වෙලන්

 

පානක්ක

 

කුඹුක්

 

කොහොඹ

 

මී

 

 

සටහන

 

� කලින් කලට ,දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස්විය හැකිය.

 

කොටස් ගාන ලද දැව අලූත් ලී බඩු ජනෙල් රාමු ජනෙල් දොරවල් දොර රාමු, දොරවල් වැනි� සීමාවලට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යල වලින් ලබා ගත හැකිය.

 

සේවය සඳහා ගෙවීම

 

දැව ප්රවාහන ගාස්තු ප්‍රවාහනය කරන වාහනය අනුව වෙනස් වේ.

 

•�� �කර තබා ප්‍රවාහනය සඳහා ගාස්තු නොමැත.

 

•�� �කරත්ත සඳහා�� ��� �රුපියල්� ��� �150

 

•�� �අත් ට්‍රැක්ටරය�� ��� �රුපියල්�� �150

 

•�� �ට්‍රැක්කටර්�� ��� �රුපියල්�� �150

 

•�� �ලොරි�� ��� �රුපියල්�� �150

 

සේවය සඳහා වගකීම

 

තනතුර �� �අංශයේ නම �� �

 

ප්‍රාදේශීය ලේකම් ��� �අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය �� �

 

ග්‍රාම නිලධාරී�� �අදාල ග්‍රාම නිලධාරී කොට්ඨාශය

 


முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2023-03-15 07:43:43
ICTA Awards

தொடர்பு

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


புதிய சேவைகள்

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-07-11
 
பார்வையிட்டவர்களின் எண்ணிக்கை:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
இணையத்தளத்துடன் இணைந்துளவர்கள்: 220
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty