The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: வலைமனை ஆட்களின் பதிவுகள் விவாகம் Marriage certificate from divisional secretariat
கேள்வி விடை வகை முழு விபரம்


Obtain Marriage certificate from divisional secretariat

PDF Print Email

අයදුම් පත්ර

 

අයදුම් පත්ර අංකය සහ නම�� �විස්තරය�� �

 

විවාහ සහතිකයක් සඳහා ඉල්ලූම් පත්රය (සාරිය සහ ඔසරිය) ලේබන පරීක්ෂා කිරීම පෝරම 121 ��� �කසාදය ලේබන ගත කිරීම �� �

 

විවාහය දැනුම් දීම පෝරම 100 ��� � රෙජ්ස්ට්‍රාර් හට විවාහය සිදු කරන ස්ථානය පල්ලියක හෝ කෝවිලක පවත්වන්නේ නම් ඒ ගැන පිළිගත හැකි ලිපියක් ඉදිරිපත් කිරීම තමන්ගේ ආගමට අනුකූලව විවාහය සිදු කරන්නේ නම් ඒ ස්ථානයෙන් ගත් ලිපියක්

 

අවශ්‍ය උපකාර ලේබන

 

•�� �ජාතික හැඳුනුම්පත සහ සාක්ෂිකාරයන් දෙදෙනෙක්

 

•�� �සුදුසු නම් විවාහය හා දික්කසාදය _ දික්කසාද සහතිකය

 

•�� �විවාහ වි සිටි සහකරුගේ _ මරණ සහතිකය

 

ක්‍රියාවලියේ කාලසීමාව

 

විවාහ දැන්වීම්, විවාහය සිදු වන ස්ථානයට පැයකට පමණ කලින් භාර දිය යුතුය.

 

කෝවිල හෝ පල්ලිය මගින් එය නීත්‍යානුකූල විවාහයක් බව සහතික කළ විට විවාහ සහතිකය දින 2 ක් 3 කින් ලැබේ.

 

•�� �ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

පියවර 1�� �විවාහ දැන්වීම් පත්‍රයක් ලබා ගැනීම

 

�� ��� �විවාහ දැන්වීම් පත්‍රය විමසුම් කාර්ය්‍යලයෙන් හෝ විවාහ ලේකම්ගෙන් ඕනෑම වැඩ �� ��� ��� ��� �කරන වේලාවකදී ලබා ගත හැක.

 

වැඩ කරන දවස්�� �:_�� �සඳුදා සිට සිකුරාදා දක්වා

 

�� ������������������ කවුළු විවෘත කරන වේලාවල්

 

�� ��� ��� �පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 සහ ප.ව. 1.00 සිට ප.ව 3.00 දක්වා

 

නිවාඩු දිනයන් �� �: ඕනෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු

 

පියවර 2�� �විවාහ දැන්වීම් පත්‍රය භාර ගැනීම

 

�� ��� �අයදුම්පත්‍රය සෘජුව භාර දෙන විට කාලය අපතේ යෑමක් නැත.

 

�� �අයදුම්පත්‍රය තැපැල් කළ විට අයදුම්පත්‍රය අදාළ ස්ථානයට යාම සදහා කාලය �� �බොහෝ සෙයින් වැඩිවේ. �

 

වැඩ කරන දවස්�� �:_�� �සඳුදා සිට සිකුරාදා දක්වා

 

�� ��� ��� �(සඳුදා සහ බදාදා මුළු දිනයේම)

 

�� ��� ��� �කවුළු විවෘත කරන වේලාවල්

 

�� ��� ��� �පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 සහ ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

 

නිවාඩු දිනයන් �� �:_ ��� �ඕනෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු

 

පියවර 3�� �අයදුම් පත්‍ර ලබා ගැනීම

 

�� ��� �අයදුම්පත්‍ර විමසුම් කාර්ය්‍යලයෙන් හෝ ලියාපදිංචි ප්‍රාදේශීය ලේකම් කර්ය්‍යලයේන්� ඕනෑම �� ��� ��� ��� �වැඩ කරන දවසක ලබා ගත හැක.

 

වැඩ කරන දවස්�� �: සඳුදා සිට සිකුරාදා දක්වා

 

�� ��� �� කවුළු විවෘත කරන වේලාවල්

 

�� ��� �� පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා/ ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

 

නිවාඩු දිනයන් �� �: ඕනෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු

 

පියවර 4�� �අයදුම්පත්‍රය භාර දීම

 

අයදුම්පත්‍රය තැපැල් කළ විට අදාළ ස්ථානයට යාමට බොහෝ කාලය ගත කරයි.� නමුත් අයදුම්පත්‍රය සෘජුව භාර දෙන විට කාලය අපතේ යෑමක් නැත.

 

වැඩ කරන දවස්�� �: සඳුදා සිට සිකුරාදා දක්වා

 

�� ��� � කවුළු විවෘත කරන

 

වේලාවල්�������� : පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 සහ ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

 

නිවාඩු දිනයන් �� �: ඕනෑම ප්‍රසිද්ධ සහ වෙළඳ නිවාඩු

 

නීත්‍යානුකූල කාලසීමාව

 

ඡීවිත කාලය තුලදි

 

පිළිවෙල පියවරෙන් පියවර (විවාහ සහතිකය නිකුත් කිරීම)

 

පියවර 1�� �අයදුම්කරු විසින් විමසුම් කාර්ය්‍යලයෙන් හෝ ලියාපදිංචි කිරීමේ නිලධාරීයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්ගෙන් විවාහ දැන්වීම් පත්‍රයක් ලබා ගත යුතුය.

 

පියවර 2�� �අයදුම්කරු දැන්වීම් පත්‍රය සකස් කර පිරවිය යුතුය

 

පියවර 3�� �අයදුම්කරු විසින් විමසීම් ලිපියක් හෝ ලියාපදිංචි කිරීමේ නිලධාරියාගෙන් හෝ� ප්‍රාදේශීය ලේකම්ගෙන් අයදුම් පත්‍රයක් ලබාගත යුතුය.

 

පියවර 4�� �අයදුම්කරු අයදුම්පත්‍රය සකස් කර පිරවිය යුතුය

 

පියවර 5�� �අයදුම්කරු අවශ්‍යය උපකාර තොරතුරු සැපයිය යුතුය

 

පියවර 6�� �අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම්ට තැපැලෙන්� හෝ ප්‍රාදේශීය ලේකම්ට ගෙන ගොස් භාර දිය හැකිය.

 

පියවර7 �� �ප්‍රාදේශීය ලේකම්ට ලැබුණු අයදුම් පත්‍රය හා ලැබුණු දත්ත සියල්ලම නිත්‍යානුකූල බව පරීක්ෂා කර එම අයදුම් පත්‍රය අදාළ කෝවිලට හෝ පල්ලියට යවනු ලබයි.

 

පියවර 8�� �අයදුම්කරුට තම විවාහ සහතිකය තැපැල් මගින් හෝ වෙනත් ක්‍රමයකින් ලබා ගත හැක.

 

සටහන�� �:_�� �අයදුම්කරු නුසුදුස්සෙක් ලෙස තේරුනහොත් ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසින් අයදුම් පත්‍රය නුසුදුසු වීමට හේතුවද සමඟ නැවත අයදුම්කරුට එවනු ලබයි.

 

සුදුසුකම්

 

ශ්‍රී ලාංකිකයෙක් තමන් පදිංචි පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ විවාහය සිදු වන්නේ නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කර්ය්‍යලයේන්� විවාහ සහතිකය නිකුත් කිරීමට පුළුවන.

 

අයදුම්කරු වයස 18 ට වැඩි විය යුතුය

 

ඕනෑම අයදුම් කරුවෙකුට විවාහ සහතිකයක් ලබා ගැනීමට පුළුවන.� නමුත් අයදුම්කරුවන්

 

සටහන�� �:_අයදුම්කරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට අයත් නම් තමන් කැමති ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයකදි විවාහය සිදු කළ යුතුය

 

සේවා වගකීම වගුව

 

අතිරේක දිස්ත්රික් රේජිස්ටාර් �� � උපත්,විවහා සහ මරණ ලියාපදිංචි කිරිමේ අංශය.

 

සේවයට අදාළ ගෙවීම්

 

එක් පිටපතකට රු. 25/= බැගින් අය කරයි. (පිටපත් 3 නේ සිට ඉහළට)

 

සටහන: �� �

 

•�� �මුද්දර එවනවා නම් ලියාපදිංචි කවරයක දමා එවීම

 

•�� �ඔබ ඉල්ලූම් කළ සහතිකය ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු නම් ලියාපදිංචි රාජකාරීය ලියුම් කවරයට ඇතුළත් කළ යුතුය.


முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2023-03-15 07:43:14
ICTA Awards

தொடர்பு

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


மிகவும் ஜனரஞ்சகமானவை

1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-07-11
 
பார்வையிட்டவர்களின் எண்ணிக்கை:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
இணையத்தளத்துடன் இணைந்துளவர்கள்: 349
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty