The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: Home වෘත්තීය මෙවලම් සහනාධාරය
கேள்வி விடை வகை முழு விபரம்


ආපදාවන්‍ට ලක්වූ වෘත්තිකයින් සදහා වෘත්තීය මෙවලම් සහනාධාරය

PDF Print Email

2.5.1. සුදුසුකම් : ස්වාභාවික ආපදාවන්ට ලක්වී තමාගේ වෘත්තියට අදාල මෙවලම් විනාශවීම

-
ස්වාභාවික ආපදාවකට ලක්වී තමාගේ වෘත්තියට අදාල මෙවලම් ව්නාශවීම

2.5.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබාගතහැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්)

- ආපදාවකදී විනාශ වූ මෙවලම් පිළිබදව ග්‍රාම නිලධාරී?වෙත ලිඛිතව දැණුම්දිය යුතුය

2.5.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

- තමා විසින් ලිඛිතව ඉල්ලීමක් කල යුතුය

2.5.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.5.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

- ආපදාවක් සිදුවූ වහාම

2.5.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
ගාස්තු අය නොකෙරේ

2.5.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

- දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී දින 07 ක් තුලදී

2.5.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

- ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානි වූ බවට සහතික කල ලිපි
- පොලිස් පැමිණිලි සටහනේ පිටපත

2.5.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.5.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු


- අදාල නැත

2.5.7. ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)

-
අදාල නැත

2.5.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

- අදාල නැත


அமைப்பு பற்றிய தகவல்

தேசிய அனாத்த நிவாரண சேவைகள் நிலையம்

தேசிய அனாத்த நிவாரண சேவைகள் நிலையம்
இல். 108
காலி வீதி
கொழும்பு 03


தலைமை: திரு. கெ. சரத் பெரெர
தொலைபேசி:+94112665258
தொலைநகல் இலக்கங்கள்:+94112665702
மின்னஞ்சல்:
இணையத்தளம்: www.ndrsc.gov.lk

முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2009-11-30 12:50:33
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 191
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty