The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: Home නිවාස සහනාධාරය
கேள்வி விடை வகை முழு விபரம்


ආපදාවන්‍ට ලක්වී නිවාස විනාශවූවන් සදහා නිවාස සහනාධාරය

PDF Print Email

2.7.1. ‍සුදුසුකම් : ස්වාභාවික ආපදාවක් හේතුවෙන් තමාට අයත් එකම නිවස අර්ධ ලෙස හෝ පූර්ණ ලෙස හානි වී තිබීම

2.7.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්)

-
ආපදාවක් සිදුවූ වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් ජාතික ආපදා සහන සේවා අංක 07 ෆෝරමය ලබාගෙන එය පුරවා ග්‍රාම නිලධාරී වෙත භාරදිය යුතුය

2.7.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

-
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය / ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2.7.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
ගාස්තු අය නොකෙරේ

2.7.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

-
ආපදාවක් සිදුවූ වහාම

2.7.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
අය කිරීමක් නැත

2.7.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

-
දිස්ත්‍රික් ලේකමිගේ නිර්දේශය ලැබී සතියක් තුලදී

2.7.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

-
ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී විසින් නිර්දේශ කරනු ලබන ජාආසසේම 07 ‍ෆෝරමය
- දේපල හානිය තක්සේරු කිරීමේ ලිපි
- නිවසේ / ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලිපි

2.7.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.7.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

-
අදාල නැත

2.7.7. අදාල ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)

-

2.7.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

-

?


அமைப்பு பற்றிய தகவல்

National Disaster Relief Services Centre (Under Construction)

Vidya Mawatha,
Colombo 7.



தொலைபேசி:+94112665258
தொலைநகல் இலக்கங்கள்:+94112665702
மின்னஞ்சல்:
இணையத்தளம்: www.ndrsc.gov.lk

முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2009-11-30 12:49:37
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 191
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty