| Obtaining Funds in Case of Emergency | 
 | |||
| අනියමි සහනාධාර ලබාගැනිම 
 අයදුම් පත්රය 
 අයදුම් පත්ර අංකය / නම�� �විස්තර�� � 
 “එස්/එස්/ පි 8” අයදුම් පත්රය�� �පුරවන ලද අයදුම් පත්‍රය සෘජුව ග්‍රාම නිලධාරී මහතාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලයට (ආයතන අංශය) භාර දිය හැකිය, ��� � 
 “එස් /එස් /පි 8” අයදුම් පත්රය 
 කාලසීමාව 
 පිළියෙල කිරීමට ගතවන කාලය 
 ඉදිරිපත් කිරීමේ කාලසීමාව - රජාකාරී වේලාවන් වලදි 
 වලංගු කාලසීමාව - මෙම සේවය සඳහා අවශ්‍ය නැත. 
 වැඩ කරන වේලාවල් හා දවස් 
 ප්‍රාදේශිය ලේකම් කාර්ය්යලය (ආයතන අංශය) 
 සඳුදා සහ බදාදා 
 පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා 
 ග්‍රාම නිලධාරි කාර්ය්යලය 
 සඳුදා 
 පෙ.ව.� 9.00 සිට ප.ව. 4.45 දක්වා 
 බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා 
 පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා 
 අවශ්‍ය අමතර ලියකියවිලි 
 සිදුවූ අලාභ හානි ගැන දන්වා ඉල්ලූම් ලිපියක් 
 පිළිවෙල පියවරෙන් පියවර ( අනියමි සහනාධාර ලබාගැනිම) 
 පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපියක් ග්‍රාම නිලධාරිට භාර දීම 
 පියවර 2 : අයදුම්කරු වලංගු අයදුම් පතක් ග්‍රාම නිලධාරී මහතාගෙන් ලබාගෙන පිරවිය 
 �� ��� ��� යුතුයි 
 පියවර 3 : අයදුම්කරු ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලදාරීට භාර දීම 
 පියවර 4 : ග්‍රාම නිලධාරී විසින් සහතිකය කල අයදුම් පත ප්‍රාදේශීය ලේකම්ට භාර දීම 
 පියවර 5 : සමාජ සේවා නිලධාරී අලාභහානි සිදුවූ නිවස පරීක්ෂා කිරීම 
 පියවර 6 : සමාජ සේවා නිලධාරී නිර්දෙශ මත ප්‍රා. ලේ. අනුමැතිය ලබා අනුමැතිය මත ප්‍රාදේශීය ලේකම්� කාර්ය්‍යලයෙන්������ � 
 � ��� ��� තැපැල් මගින් දැනුම් දුන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට පැමිණ ආධාර ලබා 
 � ��� ��� ගත හැක. 
 සටහන�� � :_ අයදුම්කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් (ආයතන අංශය) මෙම සේවාව��� � 
 � ��� ��� සෘජුවම ලබා ගත හැක. 
 ස්වාභාවික අපදා අවස්ථාවකදී විනාශයට පත්වූ නිවාස වලට මෙම සහනාධාරය දෙනු ලබයි (හදිසියේ ඇතිවූ විනාශයකදී) 
 ගෙවීම් වාරික 3 කින් දෙනු ලබයි. 
 •�� �ප්‍රථම වාරිකය අත්තිවාරම සඳහා 
 •�� �දෙවන වාරිකය බිත්ති ගොඩනැගීම සඳහා 
 •�� �තුන්වන වාරිකය වහලය සෑදිම සඳහා 
 :_ 
 �නිසි ලෙස නිවසේ ඉදිකිරීම් පළමු වාරිකය තුළ සිදු නොවුනි නම් ප්‍රාදේශීය ලේකම් 
 � හට ගෙවීම් නැවතීමේ හැකියාව ඇත. 
 සුදුසුකම් 
 1.�� �අඩු අදායමිලාභි පවුල් විය යුතුය 
 2.�� �විනාශ වුණු නිවස අයදුම්කරුගේ එකම නිවස විය යුතුයි 
 3.�� �නිවස පිහිටා ඇති ඉඩම අයදුම්කරුගේ විය යුතුයි. 
 සේවය සඳහා ගෙවීම 
 මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ. 
 | ||||
| Make a Complaint | 
| Last Updated On: 2023-03-15 07:43:30 | 

| » | Train Schedule | |
 
 