2.7.1. සුදුසුකම් : ස්වාභාවික ආපදාවක් හේතුවෙන් තමාට අයත් එකම නිවස අර්ධ ලෙස හෝ පූර්ණ ලෙස හානි වී තිබීම
2.7.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්)
- ආපදාවක් සිදුවූ වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් ජාතික ආපදා සහන සේවා අංක 07 ෆෝරමය ලබාගෙන එය පුරවා ග්‍රාම නිලධාරී වෙත භාරදිය යුතුය
2.7.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :
- ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය / ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
2.7.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :
- ගාස්තු අය නොකෙරේ
2.7.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :
- ආපදාවක් සිදුවූ වහාම
2.7.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :
- අය කිරීමක් නැත
2.7.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)
- දිස්ත්‍රික් ලේකමිගේ නිර්දේශය ලැබී සතියක් තුලදී
2.7.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
- ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී විසින් නිර්දේශ කරනු ලබන ජාආසසේම 07 ෆෝරමය
- දේපල හානිය තක්සේරු කිරීමේ ලිපි
- නිවසේ / ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලිපි
2.7.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථන |
ෆැක්ස් |
ඊ-මේල්
|
ප්‍රාදේශීය ලේකම්
|
? |
? |
? |
? |
? |
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
? |
? |
? |
? |
? |
2.7.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
- අදාල නැත
2.7.7. අදාල ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)
-
2.7.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
-
?
Organization InformationNational Disaster Relief Services Centre (Under Construction)
Vidya Mawatha,
Colombo 7.
Telephones:+94112665258 Fax Nos:+94112665702 Email: Website: www.ndrsc.gov.lk
|